ctupramod කට්ටියම trip එකක් දාගෙන යන්ද ගමේ??? ප්රමෝද් උදව් කරයිනේ...
dr-nilusha ඕකගෙන් උදව් බලාපොරොත්තු වෙන්න එපා.. 😂
dr-nilusha එකෙන්ම යං ඉතින්. ගෙදර ඉඳලා කාල බීලා රවුමක් දාලා යන්න. ගෙවල් ළඟමයි තැන
Mr_Blue පළ යන්න 😑
ctupramod ඇත්තටම කට්ටිය එකතු වෙමුකෝ. මමත් ආසයි කට්ටියව අඳුරගන්න. දැකලාවත් නැති අයනේ...
අපිත් එනවා එහෙනම්
dr-nilusha අනිවා. සෙට් වෙමු ගෙට් එකක් දාගෙන කට්ටිය ඉස්සරහට... මේ දවස්වල කොහොමත් බෑනේ
දැන් අපේ ගෙවල්පැත්ත කියලා දාපු එකා ඔතැනට ගිහින් තියේද? එහෙම නම් ඇයි අනුන්ගේ පොටෝ දැම්මේ 😁🤣😂
demax 😒 ඔව් යකෝ. අපි එතනින් නානවා 🥱