මට සමහර අය කියලා තියෙනවා ඩයලොග් ටීවී නොමිලේ බලන්න පුළුවන් කියලා. මොකක්ද මන්දා සිස්ටම් එකකට. ඒක කරන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද?
lantin මොකද්ද රවුටර එකක් ගහලා ඒක කානෙක්ට් කරලා මොනවද කරන්න තියෙනවලූ. Mr_Blue දාවි එහෙනම් 😬
lantin ඔව් තියෙනවා. ඒත් අනේ මන්දා ඉතින් මම නම් ඕකට එච්චර කැමැත්තක් නෑ. හැමදේම අපි හොරාට ගන්න තමයි බලන්නේ... ඒත් ඇත්තටම සල්ලි දීලා දේවල් කරගන්න පුරුදු වෙන්නත් ඕන ඉතින්...
වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ මාසෙ ඉවර වුනා විතරනෙ. පොඩ්ඩක් හිටහං ඉක්මන්ට දාන්නම්