මට සමහර අය කියලා තියෙනවා ඩයලොග් ටීවී නොමිලේ බලන්න පුළුවන් කියලා. මොකක්ද මන්දා සිස්ටම් එකකට. ඒක කරන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද?
Dialog TV නොමිලේ බලන්න විදියක් තියෙනවද?
වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ මාසෙ ඉවර වුනා විතරනෙ. පොඩ්ඩක් හිටහං ඉක්මන්ට දාන්නම්