thama awilla na neh. heta aniddama ewi

𝕍iHaƝgA නෑ තාම නෑ. මොකද හෝල් වල විතරයිනේ යන්නේ. වෙනදා නම් streaming එකට දැම්මා හෝල් වහපු නිසා. එතකොට නම් එදාම ආවා ෆිල්ම් එකේ කොපි එක.

    𝕍iHaƝgA ඔවු ඒක කෙලින්ම HBO එකටනේ දැම්මේ. ඒකයි. ඒ වගේ එකකට දැම්ම ගමන් එදාම වගේ එනවා ටොරන්ට් කොපිය

    Write a Reply...