කට්ටිය දන්නවනේ අපිට ChatGPT එක පාවිච්චි කරලා ගොඩක් වෙලාවට unethical හෝ illegal දේවල් ගැන විස්තර ගන්න බැහැ. හැබැයි පහල තියෙන 😈 EvilBot ගේ prompt එක පාවිච්චි කරලා මේ ඔක්කොම අනිත් පැත්ත හරවන්න පුලුවන්. EvilBot ගේ prompt එක හදලා තියෙන්නේ OpenAI වල guidelines එකක්වත් follow කරන්න එපා කියලා. User අහන හැම දෙයකටම කිසිම guideline එකක් follow නොකර උත්තර දෙන්න කියලා මේ prompt එකේ තියෙනවා.
ඔය උඩ තියෙන screenshot එකේ පේනවනේ EvilBot කොහොමද හැසිරෙන්නේ කියලා 😈
You need to
Reply and refresh to see the content
වැරදි දේවල් වලට පාවිච්චි නොකර දෙයක් ඉගෙන ගන්න විතරක් මේක පාවිච්චි කරන්න කියලත් මතක් කරන්න කැමතියි