මම දැන් පෝස්ට්ට් එකක් දැම්මට පස්සේ දැක්කේ. මටත් බැජ් දෙකක්මම ලැබිලානේ
පෝසට් 50ක් දාපු එකට එකකුයි මෙම්බර් බැජ් එකයි.
මටත් බැජ් දෙකක්ම මුට්ටියෙන් ලැබිලා🥳
congratultions. kohomda e bage labenne ?
kavindujayasekara තමන්ගෙ active එක අනුව තමා ඉතිං
අපිටත් බැජ් තියනවාද බලන්නයි ෙම් කෙමන්ටුව
ජය වේවා!
මට බැජ් එකක් එක්ක ඇවටාර් එකකුත් දීලා.... මම වගේමයි..
අපිට තාම නෑ
indikakumara මටත් තාම නෑ
මට එකක් ලැබිලා අද