මම දැන් පෝස්ට්ට් එකක් දැම්මට පස්සේ දැක්කේ. මටත් බැජ් දෙකක්මම ලැබිලානේ 🥳 පෝසට් 50ක් දාපු එකට එකකුයි මෙම්බර් බැජ් එකයි. 😍
congratultions. kohomda e bage labenne ?
kavindujayasekara 😁 තමන්ගෙ active එක අනුව තමා ඉතිං
අපිටත් බැජ් තියනවාද බලන්නයි ෙම් කෙමන්ටුව 🙃🙂
demax 🥴🥴 apitath thaama naa
ජය වේවා! 🤩
මට බැජ් එකක් එක්ක ඇවටාර් එකකුත් දීලා.... මම වගේමයි.. 😊😊
අපිට තාම නෑ
indikakumara මටත් තාම නෑ 😛
මට එකක් ලැබිලා අද
😲