AnonyTun, ShellTun, Combo Vpn වගෙ tunnel app එකක් වත් dialog router zoom pakege එකට වැඩ කරන්නෙ නැතුව ගියානෙ (connect වෙන්නෙ නෑ) ඊයෙ ඉදං. 😐 *ඇයි කියල දන්නවද? *හදාගන්න දන්නවද?
Dhanu සමහරවිට නෙට්වර්ක් එක පැත්තෙන් බ්ලොක් කරලාද දන්නෙ නෑ. ගොඩක් මේවෙනකොටත් බ්ලොක් කරලා තියෙන්නේ මොබිටෙල් ඩයලොග් දෙකේම....
slt eken digital ocen servers block kala.. tikak hoyala try karanna samahara wita wada karana server ekak hambey nattam v2ray walata maru wenna 😇