Xiaomi සමාගමේ නැවිය හැකි ජංගම දුරකථන තිරය – වීඩියෝ

{:lk}xiaomi-flexible-displayෂයෝමි සමාගම මේ වසරේ ටිකක් වැඩියෙන් කතාවුන චීන නිෂ්පාදන සමාඟමක්. මේ වසරේ පමණක් ඔවුන්ගේ ප්‍ර‍භලම දුරකථන 3ක්(Mi 5, Mi 5s සහ Mi 5s Plus) නිකුත් කර තිබෙන අතර ලබන මාසයේ තවත් එකක්(Mi Note 2) නිකුත්වීමට නියමිතයි. අපි කතා කරන්න යන්නේ ඒ ගැන නෙවෙයි. ඔවුන් මේ වන විට නැවිය හැකි ඩිස්ප්ලේ එකක් නිර්මාණය කරමින් ඉන්න බව හෙලිවුනා. ඡායාරූප කීපයක් අන්තර්ජාලයේ සැරිසැරුවත් බොහෝවිට ඒවා බොරු ඒවා වෙන්නට පුලුවන් ඉඩකඩ වැඩියි. නමුත් මේ වන විට වීඩියෝවක්ද කවුරුන්හෝ අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. වීඩියෝවෙන් නම් බොහෝවිට මෙය සත්‍ය නිෂ්පාදනයක් බවට තහවුරු වෙනවා.

ඩිස්ප්ලේ එකේ මීයූඅයි 8 මෙහෙයුම් පද්ධතිය පෙනෙන්නට තිබෙනවා. මීයූඅයි යනු ෂයෝමි සමාගමේ දුරකථනවල පැමිණෙන වෙනස්ම ආකාරයකට සකස්කල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක්. ඩිස්ප්ලේ එක හොඳින්ම නැවී තිබෙනවා වීඩියෝ  එකෙන් පෙනෙනවා. මෙය පිළිබඳව කිසිම තහවුරු කිරිමක් හෝ නිළ පුවතක් මේ වන විටත් නෑ. එගේම ෂයෝමි සමාගම විතරක් නෙවෙයි. සැම්සුන්, ලෙනාවෝ සහ එල්ජී සමාගම්ද මෙවැනිම නවන්න පුලුවන් තිර නිෂ්පාදනයට ඉතා විශාල මුදලක් ආයෝජනය කර තිබෙනවා. නමුත් මේ වන විටත් කිසිම සමාගමකට වානිජ වශයෙන් නැවිය හැකි ජංගම දුරකථන තිර නිෂ්පාදනයට නොහැකි වී තිබෙනවා.

තිරය මෙසේ නැවුනත් ගැටලු රැසක් මතුවෙනවා. මොකද තිරය පමණක් නවන්න පුලුවන් වුනාට ඇතුලත තිබෙන මවු පුවරුව, චිප් ආදිය නවන්න බෑ. ඉතින් එක්කෝ ඒවාත් නවන්න පුලුවන් වෙන්න නිෂ්පාදනය කල යුතුයි. නැත්නම් ඒවාට හානියක් නොවෙන පරිදි තිරය උපරිම සීමාවකට නවන්නට පුලුවන් වෙන්න ජංගම දුරකථනය නිෂ්පාදනය කල යුතුයි. කෙසේ වෙතත් මෙය එතරම්ම ප්‍රායෝගික දෙයක් කියලනම් හිතන්න අමාරුයි. කෙසේ හෝ වේවා තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉදිරියේදි කුමන ආකාරයේ නිෂ්පාදන පැමිණේවිදැයි සිතාගන්නටත් අපහසුයි.

 වීඩියෝව…

{:}{:en}xiaomi-flexible-displayXiaomi is one of the talks in the town. They released 3 flagship phones and one is yet to come in next month. We are not talking about that in this. We are going to see their latest interest in technology-flexible displays.

Several photos were going around a week ago and people assumed that it maybe photoshopped. But then there was this amazing video with a display(or maybe the device) running with their latest MIUI 8 Operating system. Videos can be faked too. But there’s no point to create such a video. So it seems this video is a genuine leak of Xiaomi’s Flexible Display in Action!

MIUI is their customized Android OS which runs on every Xiaomi device. And it’s available to around thousand other devices too.

There’s no conformation from the company or an acceptable news from a source about this flexible display. And this is not the first time a company try to evolve in flexible display technology. So this is no surprise that the China’s tech giant; Xiaomi entering the same game. Companies like Samsung, LG and Lenovo already investing huge amount of money for this. But still no one able to develop a display that can be commercially used.

Let’s say we invented the perfect flexible display. It’s not the problem. The companies have to face problems after that. Because, things inside the device like motherboard, chipsets can’t be bend. So, they need to develop them to bend too or they need to allow the device to bend a certain angle so the equipment inside the device aren’t going to break. Either way, it will be interesting to see where is the technology going and what we’ll see in the future.

The video…

{:}

One Reply to “Xiaomi සමාගමේ නැවිය හැකි ජංගම දුරකථන තිරය – වීඩියෝ”

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: