
මේ mega drive එකේ ෆිල්ම්ස්, anime, සිංදු ඒ වගේම tv series ගොඩක් තියෙනවා. ඔක්කොගෙම එකතුව 300tb විතර සයිස් වෙනවා. හිතාගන්න පුලුවන් නෙහ් කොච්චර තියෙනවද කියලා. ගොඩක් ඒවා පැහැදිලිව categorize කරලා තියෙන්නේ හොයාගන්න පහසු වෙන්න. එහෙම බැරිනම් අවශ්‍ය කරන එක search කරලා හොයාගන්නත් පුලුවන්.
Link: