පරිඝනකයෙන් නම් YouTube ඇතුලු වීඩියෝ sharing වෙබ් අඩවි වල තිබෙන වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රම තිබුනාට, Android ෆෝන් එකෙන් ක්‍රමයක් නෑනේ? ඉතින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් තමයි අද ගෙනෙන්නේ.
TubeMate කියන්නේ ඒ ඇප් එක. නමුත් මේක Play Store එකේ නම් නෑ. මොකද Google Polices වලට YouTube download කරන එක පටහැනි නිසා. ඒත් මේ නමින් බොහෝ ව්‍යාජ ඇප් නම් තියෙනවා ප්ලේ ස්ටෝ එකේ. ඒවා නම් ගන්න යන්න එපා කොහෙත්ම.
FullHD 1080p, 720p වගේම සාමාන්‍ය 480p ඇතුලු resolution කීපයකින්ම මෙමඟින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
Discussion about this post