• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, January 17, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

Workouts for Six Pack – 6 පැක් සඳහා ව්‍යායාම

February 12, 2019
in දේශීය පුවත්
0
46
VIEWS
Share on FacebookShare on Twitter

මේ ලිපියෙන් අපි බලමු උදර පේශීන් වල තියෙන මේදය දහනය කරලා(බඩ අඩුකරලා) abs හදාගන්න කරන්න ඕන ව්‍යායාම.

1. Do sit ups.
Lie on the floor, feet on the floor, knees up and hands crossed on your chest. Have someone hold your feet down, or wedge them underneath something heavy. Sit all the way up, lifting your lower back off the floor along with your shoulder blades. Keep your back straight (no hunching). Lower yourself down. Repeat.

1. සිට් අප්ස්
පොලොව මත දිගාවෙන්න. දෙපතුල් පොලොව මතත්, අත් නලල මතත් තබාගන්න. හැකිනම් කාටහරි කියන්න කකුල් දෙක උඩ හිටගන්න කියලා. නැත්නම් කකුල් දෙක ඉස්සෙන්නෙ නැතිවෙන්න මොකක්හරි බරක් කකුල් උඩට තියාගන්න. දැන්, පුලුවන් තරම් ඇ‍ගෙන් වෙර දාලා ඉස්සෙන්න. දණහිස ළඟටම ඉස්සෙන්න. නැවෙන්න එපා. සෘජුව ඉන්න. දැන් නැවතත් හෙමිහිට පහලට යන්න.

2. Do leg lifts.
Lie on the floor, legs straight out, hands at your sides. Lift your legs straight up (not bending your knees at all) until they’re at a 90 degree angle (or close). Lower your legs and repeat without letting your legs touch the floor.
For more of a challenge, use a parallel bar at a gym to raise yourself up using your arms as support and dangle your legs.

  • Easy: Just raise your knees to your chest. Keep your knees bent and your legs underneath your thighs.
  • Medium: Raise your legs to a horizontal position with your legs straight and outstretched. This helps firm up the lower abdomen.
  • Hard: If you’re truly a monster, try doing leg lifts with a medicine ball hanging from your feet. Or, hang from a pull up bar and raise your legs in front of you all the way up to the bar, keeping your legs straight.
2. කකුල් එසවීම්
පොලොව මත දිගාවන්න. අත් දෙක ඉන දෙපස සෘජුව තබාගන්න. දැන් කකුල් සෘජුව ඉහලට ඔසවන්න. සණහිස් නොනවා මෙය සිදුකල යුතුයි. කොටස් කීපයකට මෙය කරන්න පුලුවන්. උස අඩු මට්ටමේ සිට අංශක 90 දක්වා කොටස් තුනකට කරන්න.
තව ක්‍රමයක් තියෙනවා, කකුල් දිගහැරලා, ඊළඟට දණහිස් පපුව ළඟට නවලා ළඟා කරගන්න. නැවතත් කකුල් දිගහරින්න.
3. Do static holds (planks). 

Put your body into the push-up position but with your elbows on the floor, and your whole body flat. This position is also known as the plank, and it trains your core (including your abs) to hold the body in place. Hold this position for as long as possible.

3. සෘජුව සිටීම
ඉහත රූපයේ පරිදි ශරීරය කෙලින් තබාගෙන, අත් දෙකෙන් හා කකුල් වලින් ඉන්න. එතකොට ඇඟ කෙලින් තියාගන්න උදර මාංශපේෂීන් ඉවහල් වනවා. එතකොට සම්පූර්ණ උදර මාංශපේෂීන් වලටම ව්‍යායාමයක් ලැබෙනවා.

ඔබට Android phone එකක් තියෙනවනම් පහත ඇප්ලිකේෂන් එක වටිනවා.

Ab Workout A6W
Download hereහොඳ වීඩියෝ කීපයක් පහතින්…

 

Image Credit : WikiHow

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: androidsixpackworkouts
Next Post

මයික්‍රොසොෆ්ට් සමාඟම Lumia 640 හඳුන්වාදෙයි

Discussion about this post

Connect with us

Recommended

වාසුද්ව නානායක්කාරටත් කොවිඩ්

වාසුද්ව නානායක්කාරටත් කොවිඩ්

6 days ago
රාවුෆ් හකීම්ටත් කොවිඩ් – ආශ්‍රය කළ මන්ත්‍රීවරු සොයන්න හදිසි CCTV පරීක්ෂාවක්

රාවුෆ් හකීම්ටත් කොවිඩ් – ආශ්‍රය කළ මන්ත්‍රීවරු සොයන්න හදිසි CCTV පරීක්ෂාවක්

7 days ago

Popular News

  • නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

    නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

    5 shares
    Share 2 Tweet 1
  • ට්‍රම්ප් Blacklist කෙරූ Xiaomi සමාගමේ චීන හමුදා සම්බන්ධය ගැන නිවේදනයක්

    4 shares
    Share 2 Tweet 1
  • WhatsApp අලුත් නීති කල් දැමීමට facebook සමාගම තීරණය කරයි

    4 shares
    Share 2 Tweet 1
  • පාර්ලිමේන්තුවේ සේවකයන් 4කගේ කොවිඩ් තත්ත්වය අවිනිශ්චිතයි

    3 shares
    Share 1 Tweet 1
  • ලොව බලවත්ම ආයුධය තමන් සතු බව උතුරු කොරියාව කියයි

    6 shares
    Share 2 Tweet 2
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In