වට්ස්ඇප් සමාගම විසින් වෙනස් කිරීමට තීරණය කළ නව නීති රීති මාලාව හා පෞද්ගලිකත්ව එකඟතාවයන් මාස තුනකින් කල්දැමීමට තීරණය කර තිබෙනවා
ලෝ පුරා බොහෝදෙනෙකුගේ විරෝධය මේ සඳහා එල්ල වීම මෙයට හේතුව බවයි ම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
කෙසේ වෙතත් බොහෝ පිරිසක් මේ පිළිබඳව නිසි අවබෝධයකින් නොමැති බවයි වට්ස්ඇප් සමාගම කියා සිටියේ
මොන යම් හේතුවකට වත් පෞද්ගලික කතාබහ හෝ වෙනයම් ගිණුම් තොරතුරු කිසිවක් තවත් පාර්ශවයකට ලබා නොදෙන බවයි වට්ස්ඇප් සමාගම තරයේ කියා සිටියේ.
Discussion about this post