ලොව ජනප්‍රියතම messaging app එක වන වට්ස්ඇප් වෙතට දිගින් දිගටම අලුත් විශේෂාංග එක් වෙමින් තිබෙනවා.
වෙනත් messaging app වල තිබුන නමුත් වට්ස්ඇප් වෙතට ළඟදී එකතුවුන විශේෂාංගයක් තමයි stickers කියන්නේ. ඉතින් ඒකට අලුත් අප්ඩේට් එකක් මීට සුළු මොහොතකට කලින් facebook සමාගම විසින් නිකුත් කළා. මෙම update එක මගින් වට්ස්ඇප් වෙතට animated stickers යැවීමේ පහසුකම ලබා දී තිබෙනවා. ප්‍රථම sticker packs කිහිපය සමාගම විසින් sticker store එකට එකතු කර තිබෙනවා.
මෙය ලබා ගැනීම සඳහා ඔබ ඒ වට්ස් ඇප් එක අලුත්ම අප්ඩේට් එකට යාවත්කාලීන කර තිබිය යුතුය. ඉන්පසු චැට් එකේදි පහත ආකාරයට පෙන්වන ධන ලකුණ ඔබ whats app stickers store එකට යන්න.

එවිට උඩින්ම play ලකුණ සමග sticker packs කිහිපයක් පෙන්වනු ඇත

Discussion about this post