• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

උදේ හිස් බඩට වතුර බිව්වම ඔබේ සිරුරට සිද්ධවෙන පුදුම හිතෙන දේවල්!

October 8, 2016
in දේශීය පුවත්
0
Share on FacebookShare on Twitter

{:lk}ඔයා දැකලා නෑ නේද මහත ජපන් කාන්තාවන් එහෙම? සෑම ජපන් කාන්තාවක්ම පාහේ සිහින් සහ සෞඛ්‍යසම්පන්න සිරුරකට හිමිකම් කියනවා. මේකට හේතුව ඔවුන්ගේ දවස පටන් ගන්නේ ලංකාවේ වගේ විවිධාකාරයේ කිරිපිටි වර්ග බීලා නොවන නිසයි. ඔවුන් නැගිට්ටාට පස්සේ මුලින්ම කරන්නේ වතුර පානය කිරීමයි. එවගේම ජපානය අනෙක් රටවල් වගේ නෙවෙයි. තරබාරුකම සහ දියවැඩිය ඉතාම සුලු වශයෙන් පවතින රටවල් වලින් එකක්.

මේ ජපන් සංස්කෘතිය හා බැඳුනු සිරිත ඇත්තටම විද්‍යාත්මකවත් ඔප්පුකල දෙයක්. ඇයි අපි ජලය පානය කල යුත්තේ? ඒක දැනගනිමු මුලින්ම.

අපේ සිරුරෙන් 70%කට වඩා තිබෙන්නේ ජලය. ඉතින් සිරුරේ සිදුවන ක්‍රියාකාරකම් සහ මනා පැවැත්මට ජලය ඉතාම අත්‍යාවශ්‍ය දෙයක්. ජලය හරිහැටි සිරුරට නොලැබීම නිසා ඔබේ සිරුරට කෙටිකාලීන සහ දිගුකාලීන බලපෑම් සිදුවීම අනිවාර්ය දෙයක්.

දිගු කාලීන බලපෑම් විදියට ආතරයිටිස්, දරුණු හිසේ කැක්කුම්, අධි රුධිර පීඩනය, තරබාරුකම, වකුගඩුවල ගල්, නාසයේ මස්දලු වගේම ගර්භාෂ පිළිකා වුවත් ඇතිවෙන්නට පුලුවන්! ඉතින් මේ දේවල් වලින් මිදීමට වගේම හොඳ දවසක් ආරම්භ කර ගතකිරීමට ජලය පානය අනිවාර්යයි!

සිදුකල යුතු නිවැරදිම ක්‍ර‍මය

විවිධාකාරයේ සිරුරේ තිබෙන ගැටලු වලට පෙර කීවා වගේ මේ කියන්න යන ක්‍ර‍මය ඉතාම යෝග්‍යයයි. පහත තිබෙන ක්‍ර‍මයට ටික දවසක් කරගෙන යනකොට ඔබටම වෙනසක් දැකගන්න පුලුවන් වේවි!

  • උදේ නැගිට්ට සැනින්ම(දත් මැදීමටත් පෙර) වතුර වීදුරු 4ක්(මිලි ලීටර් 160×4) බොන්න.
  • ඊළඟ මිනිත්තු 45 ඇතුලත කිසිවක් ආහාරයට නොගන්න
  • ආරම්භයේදිම ඔබට වතුර වීදුරු 4ක්ම බොන්න බැරිවේවි. එහෙම වුනොත් අඩුම තරමේ වතුර වීදුරුවක් හා තව පුලුවන් තරම් බොන්න. ඉන් පසු ටික ටික ඒ ප්‍ර‍මාණය වැඩිකරගන්න පුලුවන් වේවි. ටික දවසක් යනකොට වතුර වීදුරු 4ක්ම බොන්න ඔබට පුලුවන් වේවි.

water-1545518_1280-1024x760

මොනවද ලැබෙන ප්‍ර‍ථිපල?

ඉහත ක්‍ර‍මය සිදුකල විට පහත රෝගී තත්වයන් තිබෙන පුද්ගලයන්ගේ රෝගී තත්වයේ ලොකු වෙනසක් බලාගන්න පුලුවන්.

  • දියවැඩියාව හෝ අධි රුධිර පීඩන රෝගීන්ට – දින 30ක්
  • මල බද්ධය / ගෑස්ට්‍රික් – දින 10ක්
  • ක්ෂය රෝගීන් – දින 90ක්

ඒ විතරක් නෙවෙයි. මේ තියෙන්නේ ඔබේ සිරුරට ලැබෙන තවත් ප්‍ර‍ථිපල ටිකක්…

  • ශරීරයෙන් විෂ ද්‍ර‍ව්‍ය ඉවත් කරන්න උදව් වෙනවා
  • පරිවෘත්තිය කටයුතු වලදි ලොකු වෙනසක්
  • නිරෝගී ලෙස සිරුරේ බර අඩුකිරීමට සහය වනවා
  • අජීර්ණයන් සහ ආමාෂයේ දැවිල්ල අඩුකරනවා
  • සමේ පැහැය පවත්වාගෙන නිරෝගී කරනවා
  • දිලිසෙන, නිරෝගී සිනිඳු කෙස් කළඹක් ලැබෙනවා
  • මුත්‍රා ගල් සහ මුත්‍රාෂයේ ආසාදන වලක්වනවා
  • ප්‍ර‍තිෂක්තීකරණ පද්ධතිය තවත් ශක්තිමත් කරනවා

water{:}{:en}You ever saw a Japanese fat woman ? Almost all Japanese women got a slim and healthy body.  That’s because they are starting their day with a glass of water. But still, we are starting the day with a cup of milk-power. Unlike other countries, Japan is the country with the  lowest amount of people with diabetes and obesity.

This water thing, bond to the Japanese culture is a scientifically proven now. Why should we drink water? Let’s learn it first.

Our body is made out of 70% of water. So it essential to drink much water to keep the body activities running. The lack of water will lead you to short and long term affects. Long-term effects as arthritis, aches and severe headache, high blood pressure, obesity, kidney stones, sinusitis and uterine cancer can be happen! So to get rid of these things, keep drinking water!

The correct Way

  • Drink 4 glass of water right after waking up(yes, before brushing your teeth.)
  • Do not eat in the next 45 mins.
  • If you can’t drink 4 glasses of water in the beginning, just start it from one glass. Then in several days, you can increase your intake.

If you keep doing this, and if you have following problems, you can clearly see a change after the mentioned amount of days.

Diabetes or high blood pressure patients – 30 days
Constipation / gastric- 10 days
TB patients – 90 days

Not only that, here are some more things !

Helps to remove toxins from the body
The big difference in metabolism fields
A healthy way to reduce weight
Indigestion and shoved reducing inflammation
To maintain a healthy skin color
Shiny, healthy and smooth hair
Urinary infections can be prevented
Strengthening the digestion system{:}

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: bodyhealthwater
Next Post

හැමදාම අහන එකම විදියේ බූට් සිංදු කලාව කනපිට හැරවූ අලුත් ගීතය

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In