ඇමරිකාවේ හා ඉරානයේ යුධ බලය – VIDEO

පසුගිය සති කීපයම ලෝකය බලා සිටියේ ඇමරිකාව සහ ඉරානය දෙස. ඇමරිකාව විසින් ඉරානයේ අණ දෙන නිළධාරී කාසිම් සොලේමානි ඝාතනයත් සමඟ මෙම කතාව ආරම්භ වනවා. එයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින්, ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු දෙකකට බැලස්ටික් ප්‍රහාර එල්ල කරනවා. කිසිවෙකුටත් හානියක් නොවුන හෙයින් ජනාධිපති ට්‍රම්ප් විසින් ඒ ප්‍රහාරයට ප්‍රතිචාර නොදක්වන බව දන්වා සිටිනවා. තෙවන ලෝක යුද්ධය පෙනි පෙනී නොපෙනී ගියේ එලෙසින්.

නමුත් ඇත්තටම මේ රටවල් දෙක අතර යුද්ධයක් ඇති වුනොත්, කවුරු දිනාවිද? හිතලා නෑ නේද? අද අපි කියන්න යන්නේ, ඇමරිකාව සහ ඉරානය අතර තිබෙන යුධ බලය පිළිබඳව.

Tags:

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: