• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Friday, January 22, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home විදෙස් පුවත්

කොවිඩ් පාළනය කරගත නොහැකිව යුක්රේනය සති ගණනාවකට වසා දමයි

January 12, 2021
in විදෙස් පුවත්
0
කොවිඩ් පාළනය කරගත නොහැකිව යුක්රේනය සති ගණනාවකට වසා දමයි
68
VIEWS
Share on FacebookShare on Twitter

යුක්රේනය දින 17ක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.

නත්තල හා නව අවුරුදු උදාවත් සමඟ එක්රැස්වීම් සිදුවීම නිසා එරට කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමේ දැඩි අවදානමක් තිබෙන බැවින් මෙම තීරණය ගත් බවයි එරට රජය සඳහන් කළේ.

මේ සතියේ සිකුරාදා සිට ජනවාරි 24 වැනිදා දක්වා කාලය තුළදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් හැර අනෙකුත් සියලුම ව්‍යාපාරික ස්ථාන වසා තැබෙනු ඇති.

මේ වන විට යුක්රේනයේ කොවිඩ් ආසාදිතයන් මිලියන 1.15 ඉක්මවා සිටින අතර 20,719 දෙනෙකු කොවිඩ් ආසාදනය වීම නිසා මියගොස් තිබෙනවා

සෑම දිනකම 7,000 ඉක්මවා කොවිඩ් ආසාදිත පුද්ගලයින් එරටින් හඳුනාගන්නා බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

තවමත් කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙලක් එරට රජය විසින් හඳුන්වාදී නොමැති නිසා කොවිඩ් වෛරසය සඳහා එරට රජයේ තිබෙන්නේ නිරෝදායන වැඩිපිළිවෙල පමණි.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Next Post
WhatsApp හැරදා Telegram වෙත පැය බිලියන භාගයක සෙනඟක් එයි

WhatsApp හැරදා Telegram වෙත පැය බිලියන භාගයක සෙනඟක් එයි

Discussion about this post

Connect with us

Recommended

සමාජයෙන් රෝගීන් වාර්තා වුවත් වෛරසය සමාජගත වී නෑ

සමාජයෙන් රෝගීන් වාර්තා වුවත් වෛරසය සමාජගත වී නෑ

4 days ago
කොවිඩ් වෛරසයේ මූලික රෝග ලක්ෂණ තවත් විකෘති වෙයි

කොවිඩ් වෛරසයේ මූලික රෝග ලක්ෂණ තවත් විකෘති වෙයි

3 days ago

Popular News

  • දකු‌ණේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවයි

    දකු‌ණේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවයි

    31 shares
    Share 12 Tweet 8
  • කොග්ගල ඇඟළුම් සේවිකාවන් 101කට කොවිඩ්

    24 shares
    Share 10 Tweet 6
  • කාලි ධම්මික අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ අරඹයි

    50 shares
    Share 20 Tweet 13
  • දකුණෙන් ආසාදිතයන් 1,751ක් – ඊයේ වැඩිම ආසාදිතයින් මාතරින්

    63 shares
    Share 25 Tweet 16
  • කොවිඩ් වෛරසයේ මූලික රෝග ලක්ෂණ තවත් විකෘති වෙයි

    23 shares
    Share 9 Tweet 6
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In