ThanushkaJayasinghe

- Jun 14, 2024
- Joined Jan 9, 2024
- 0 best answers
thanks
- Edited
මම කියන්න යන්නෙ IDM free activate කරගන්න ක්රමයක්.
මෙකෙදි crack, patch මුකුත් දාන්නැ. එක හින්ද virus ගැන බයවෙන්න දෙයකුත් නැහැ.step 1
දැනට දාලාතියෙන IDM එක Iobit uninstaller එක හරහා uninstall කරන්න. මෙකෙදි අන්තිමට registry files delete කරන්න අහනව එකත් කරන්න. ඉට පස්සේ restart කරන්න.step 2
IDM website එකෙන් අලුත්ම version එක download කරලා install කරන්න.step 3
windows powershell එක run as administrator දෙන්න.step 4
මේ command එක run කරන්න
irm https://massgrave.dev/ias | iexඑකේ එන instructions follow කරන්න.
වැඩිදුර විස්තර මේ site එකෙන් ගන්න.
https://massgrave.dev/idm-activation-script.htmlthanks