OshLi

- Jun 12, 2023
- Joined Mar 25, 2023
- 0 best answers
Thanks bro
“සත්‍යා” කියන්නෙ බැංකුවක වැඩ කරන සාමාන්‍ය සේවකයෙක්. ඉතිං “සත්‍යා” තමන්ගේ ආදර වන්තියට තෑග්ගක් ගන්න තමන්ගෙ වාහනය නතර කරලා බැහැලා යනවා. ඒ අතර තුර “සත්‍යා”ගේ වාහනයට හැංගෙන්න “තාරා” කියන කාන්තාව ගොඩ වෙනවා. ඇත්තටම කවදාවත් හිතපු නැති විදිහට සත්‍යාගේ ජිවිතය “තාරා” නිසා වෙනස් වෙනවා.හැබැයි ඒක හොඳ විදිහට නම් නෙවේ. මිනීමැරුම් දාමයකට කොටුවෙන්න “සත්‍යා”ට සිද්දවෙනවා.ඉතිං කතාව සේරම කියන්න ගියොත් රසයට ඒක බාධාවක් වෙනවා.