KelumPubudu

  • Jul 31, 2022
  • Joined Jul 31, 2022
  • 0 best answers
  • මම අලුතින් TV එකක් ගන්න යන්නේ, මට ඕනා සිංහල සබ් වැඩකරන TV එකක් ගන්න,
    ඉස්සල්ලා තිබ්බේ SONY TV එකක්,
    ඒකේ .SRT .SUB විදියට රී නේම් කරලා ෆෝල්ඩරයකට දැම්මම සබ්ටයිටල් සිංහලෙන් ප්ලේ වෙනවා.

    අනිත් TV බ්රෑන්ඩ් ගැන දන්න අය පොඩ්ඩක් කියන්න සිංහල සබ් වැඩකරන්නේ මොනවගෙද කියලා
    ස්තුතියි