• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Friday, January 22, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home විදෙස් පුවත්

ට්‍රම්ප් ඉල්ලා ලක්ෂ ගණනක් පාරට – කාන්තාවක් මරුට

January 7, 2021
in විදෙස් පුවත්
0
ට්‍රම්ප් ඉල්ලා ලක්ෂ ගණනක් පාරට – කාන්තාවක් මරුට
88
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතයත් සමග ලෝකයේ මේ වනවිට වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තාවන ඇමෙරිකාව වෙත ලෝකයේ ම අවධානය යොමුව තිබෙනවා.

ඒ තීරණාත්මක සෙනෙට් ඡන්දයේ ප්‍රතිඵල නිකුත්වෙමින් පවතින අතරතුරදියි

පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වූ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පරාජය ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ පාක්ෂිකයන් මේ වන විට වොෂිංටන් නුවරට එක්රැස්වී විරෝධය පළ කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ වනවිට වොෂිංටන් නුවර දැඩි ආරක්ෂක රැකවල් යොදවා තිබෙනවා

මේ අතර තේරී පත්වූ ජනපති ජෝ බයිඞ්න් පවසන්නේ අමරිකාවේ ප්‍රජාතත්ත්‍රවාදයට ඉතිහාසයේ පෙර නොවූ පරිදි දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින බවයි

මෙම රැලියේදී පොලිස් වෙඩි පහරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කළා.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: ඩොනල්ඩ් ට්‍රම්ප්
Next Post
සහරාන්ලා ඇතිවුණේ අළුත්ගම වැනි සිදුවීම් නිසා – ඉදිරියේදී තවත් අනතුරු වලට මුහුණ දෙන්න වේවි

සහරාන්ලා ඇතිවුණේ අළුත්ගම වැනි සිදුවීම් නිසා – ඉදිරියේදී තවත් අනතුරු වලට මුහුණ දෙන්න වේවි

Discussion about this post

Connect with us

Recommended

දකු‌ණේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවයි

දකු‌ණේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවයි

21 hours ago
නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

6 days ago

Popular News

  • දකු‌ණේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවයි

    දකු‌ණේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවයි

    31 shares
    Share 12 Tweet 8
  • කොග්ගල ඇඟළුම් සේවිකාවන් 101කට කොවිඩ්

    24 shares
    Share 10 Tweet 6
  • කාලි ධම්මික අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ අරඹයි

    50 shares
    Share 20 Tweet 13
  • දකුණෙන් ආසාදිතයන් 1,751ක් – ඊයේ වැඩිම ආසාදිතයින් මාතරින්

    63 shares
    Share 25 Tweet 16
  • කොවිඩ් වෛරසයේ මූලික රෝග ලක්ෂණ තවත් විකෘති වෙයි

    23 shares
    Share 9 Tweet 6
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In