• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

ලොවපුරා ටොයෝටා ප්‍රියස් රථ සියල්ල නැවත ගෙන්වාගැනීම ඇරඹේ

October 14, 2016
in දේශීය පුවත්
0
Share on FacebookShare on Twitter

{:lk}ටොයෝටා සමාගම ඔවුන්ගේ ජනප්‍රියතම මෝටර් රථයක් වන ප්‍රියස් රථය නැවත ගෙන්වාගැනීම අරඹා තිබෙනවා. මෙය ලොව පුරා විකිණූ ප්‍රියස් රථ තුන්ලක්ෂ හතලිස්දහසකට(340,000) අදාළ වන බවයි සමාගම තවදුරටත් දැනුම් දෙන්නේ. බදාදා මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් සමාගම පවසා සිටියේ ජපානය සහ අනෙකුත් රටවල් වලට අපනය කල අලුත් ප්‍රියස් රථයේ නැවැත්වීමේ තිරිංග පද්ධතියේ(parking brake) දෝෂයක් නිවැරදි කිරීමට මෙසේ නැවත ගෙන්වාගන්නා බවයි.

2015 අගෝස්තු සහ 2016 ඔක්තෝබර් අතර කාලයේ ජපානයේ දෙලක්ෂ දස දහසක්ද, උතුරු ඇමෙරිකාවේ අනූ හතරදහසක්ද ප්‍රියස් රථ ප්‍ර‍ථමයෙන් ගෙන්වන අතර යුරෝපය, ඕස්ට්‍රේලියාව ඇතුලු අනෙක් රටවල් වල මෝටර් රථයන් පසුව ගෙන්වාගන්නා බවයි.

ජපානයේ මේ තිරිංග පද්ධතිය නිසා කිසිම අනතුරක් වාර්ථා නොවුන බව ටොයෝටා සමාගම පැවසුවත්, අනෙක් රටවල් වල අනතුරු සිදුවී තිබේදැයි පැවසීම සමාගම මඟහැර තිබෙනවා.

{:}{:en}Toyota, the Japanese manufacture says they started recalling their latest Prius model affecting worldwide. “This will be a recall to 340,000 Priuses due to a fault in the parking brake system”, the company said in an official statement in Wednesday.

The recall models are manufactured in between August 2015 and October 2016 and 210,000 cars in Japan, 94,000 in North America will be the first to get the fix and other countries following them.
The company said they didn’t get any accidents due to the fault in Japan. But also they declined to comment on any accidents happened in another country.

{:}

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: AutomobilejapanPriusToyota
Next Post
ෆේස්බුක් සමාගම හැකර් කරුවන්ට කෝටි ගණනක් ගෙවලා

ෆේස්බුක් සමාගම හැකර් කරුවන්ට කෝටි ගණනක් ගෙවලා

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • අලුත් එන්නතක් නිසා Corona රෝගීන් දින ගණනින් සුවයට

    19 shares
    Share 18 Tweet 1
  • ලේබනනයේ දැවැන්ත පිපිරුමක් – පිපිරුමේ වීඩියෝ – සවේදී අය නරඹන්න එපා

    92 shares
    Share 90 Tweet 1
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In