කොච්චිකඩේ දේවස්ථානයට නැවත ප්‍රහාරයක්?

Prabodha Harshana

අප්‍රේල් මස 21 වන දින මුස්ලිම් අන්තවාදීන් විසින් ඔවුන්ගේ සිහිනයක් වන ඊනියා මුස්ලිම් රාජ්‍යය ශ්‍රී ලංකාව තුල පිහිටුවීමේ අරමුණෙන් සිදු කරන ලද ම්ලේච්ච බෝම්බ ප්‍රහාර මාළාවෙන් දරුණුම හානියක් සිදුවූ කොච්චි කඩේ දේවස්තානය නාවික හමුදාවේ ශ්‍රම ශක්තිඋඑන් සහ ධනයෙන් සති පහක් තුළ නැවත තිබුනාටත් වඩා අලංකාරවත්ව සාදා නිමකොට ඇත. මේ නාවික […]

ලංකාවේ Samsung එක වෙයි – Huawei දෙවැනි තැනට – මාස ගානෙන් Xiaomi තුනට !

Pramod Indunith

ලංකාවේ ජංගම දුරකථන වෙළඳපලෙන් අංක 1 බවට පත්වන්නට Samsung සමාගම මේ වසරේ පළවැනි කාර්තුවේ හැකියාව ලැබී තිබෙනවා. ඒ Huawei, Xiaomi, OPPO, සහ Vivo සමාගම් පරදවා ඉදිරියටම පැමිණෙමින්. 33%ක වෙළඳපලක් පළමු කාර්තුවේ අත්පත් කර ගැනීමට සැම්සුන් සමාගමට හැකියාව ලැබී තිබෙනවා. සැම්සුන් සමාගමේ J දුරකථන පෙල මේ සඳහා වැඩියෙන්ම දායකවී තිබෙනවා. ඒවායේ […]

සුළි කුණාටුවකට ඔයාගෙ නම දාමුද?

ශ්‍රී ලංකා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරු ඉන්දීය සාගර කළාපයේ ඇතිවන සුළි කුණාටු සදහා නම් යෝජනා කිරීමට ශ්‍රී ලංකා වාසී ඔබ සැමට මහගු අවස්ථාවක් ලබා දී තිබේ. ඔබ විසින් යෝජනා කරනු ලබන නම් ඉතා පැහැදිළිව උච්චාරණය කළ හැකිවිය යුතු අතර එය ඉංග්‍රීසි බසින් ලිවීමේදී උපරිමය අකුරු අටකට (08) සීමාවිය යුතු […]

ඉස්ලාම් අන්තවාදීන් හදන Peace TV නාලිකාව ලංකාවෙන් ඉවතට

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ලංකාවේ බොහෝ දෙනෙක් සාකීර් නයික් නැමැත් අන්තවාදියාගේ Peace TV හෙවත් සාම නාලිකාව නමින් ගෙනයන අන්තවාදී බීජ වපුරන සැටලයිට් රූපවාහිනී නාලිකාව ගැන කතා කිරීමට පටන් ගත්තේය. විශේෂයෙන් ඉරාජ් ඔහුගේ ෆේස්බුක් ට්විටර් ඇතුලු සමාජ ජාල වලදි මේ සම්බන්ධයෙන් කතිකාවතක් ඇතිකරා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත්, ඩයලොග් ආයතනයත් ඔවුන්ගේ ඩයලොග් […]

Xiaomi ලංකාවට හදුන්වාදෙයි – රු.17,999 සිට මිළ ගණන්

Pramod Indunith

ලංකාවේ බොහෝ දෙනෙක් බලාසිටි අවස්තාවක් නොවැම්බර් 29 වැනිදා උදාවුනා. ඒ, ශයෝමි සමාගම නිළ වශයෙන් තම මෙහෙයුම් ලංකාවේ ආරම්භ කිරීම. ලෝකයේ 4 වැනි විශාලතම ජංගම දුරකථන නිශ්පාදකයා වගේම ඉන්දියාව ඇතුලු රටවල් ගණනාවක අංක 1 දුරකතන පෙල ලෙසද ශයෝමි සමාගම ජනප්‍රියයි. ඉතා ඉහල උපාංග සහ චිප්සෙට් භාවිතා කරමින් දුරකතන නිපදවන නිසා සහ […]

Xiaomi ලංකාවට නිළ වශයෙන් හඳුන්වාදීම 29 වැනිදා!

Pramod Indunith

මෙතෙක් කලක් විවිධාකාර ක්‍රම වලින් Xiaomi ෆෝන් සහ උපකරණ ගෙන්වාගත් සහ මිළදී ගත් අයට සුභ ආරංචියක් Manu Kumar Jain විසින් තම නිළ ෆේස්බුක් සහ ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුනා. ඒ, ෂයෝමි සමාගම නිළ වශයෙන් 29 වැනිදා සිට ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කරන බවයි. ඔහු සඳහන් කරන පරිදි සහ ලියුමේ තිබෙන […]

අන්තර්ජාල වෙළඳාම් දැවැන්තයා අලිබබා ළඟදීම ලංකාවට

Pramod Indunith

Alibaba වෙබ් අඩවිය අන්තර්ජාලය හා ගණුදෙනු කරන ඕනෑම කෙනෙක් දන්නා එකක්. ලොව විශාලතම අන්තර්ජාල වෙළඳපල ලෙස හඳුන්වන චීනයේ අලිබබා සමාගම ලංකාවේ ආයෝජනයට සැරසෙන බව නිළ වශයෙන් ප්‍ර‍කාශ කර තිබෙනවා. ඒ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කර ලංකාවේද ඊ-වාණිජ්‍ය වෙබ් අඩවියක් ඇතිකිරීමටයි.

අලුත් අවුරුද්දට දේශපාලඥයෝ සුභ පැතුවොත් මෙන්න මෙහෙමලු කරන්නේ

Pramod Indunith

ෆේස්බුක් එකෙන් ජනප්‍රිය තරුවක් වුන රොමා අපි හැමෝම දන්නවනේ. පහුගිය දවසක Youth Got Talent වැඩසටහනටත් ඔහු සහභාගී වෙලා ඉහලම ප්‍ර‍තිචාර ලබාගත්තා. ඉතින් රොමාගේ අලුත්ම වීඩියෝ එක තමයි 2017 වසරට ජනප්‍රිය චරිත සුභ පතන හැටි පෙන්වන එක. මෙන්න වීඩියෝ එක – [fbvideo link=”http://www.facebook.com/romafun/videos/1802816593291839/” width=”500″ height=”400″ onlyvideo=”0″]

ලංකාවට Pokemon Go පරිඝනක ක්‍රීඩාව ලබාදෙයි

Pramod Indunith

Pokémon Go ක්‍රීඩාව ලොවපුරා විශාල රැල්ලක් මෙන් ජනප්‍රිය වුනේ ක්ෂණයකින්. එයට මූලිකම හේතුව පොකිමොන් කාටුන් කතාමාලාවට ආදරය කරන පිරිස සිටීම වගේම augmented reality පරිඝනක ක්‍රීඩාවක් වීමයි. එනම් කෘත්‍රීම ලෝකය සහ ඇත්ත ලෝකය එකතුකර මේ පරීඝනක ක්‍රීඩාව සිදුකල යුතු වීම නිසයි. සෑම මසකටම වරක් ක්‍රීඩාව නිර්මාණය කරන ලද නයන්ටික් ලැබ්ස් විසින් විවිධ […]

කංඡායුධ පරිඝනක ක්‍රීඩාව නොමිලේ ශ්‍රී ලාංකිකයන්ට!

Pramod Indunith

ලංකාවේ මෙතෙක් වැඩිම වියදමක් දරා නිර්මාණය කරන ලද කංඡායුධ පරිඝනක ක්‍රීඩාව ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ ලබාදීමට තීරණය කර තිබෙනවා. මෙය ඉතාම අගනා අවස්තාවක් ශ්‍රී ලංකාවේම නිර්මාණය කර තිබෙන පරිඝනක ක්‍රීඩාවක් නොමිලේම ලබාගැනීමට හැකිවීම. එනිසා ඔබත් ඔබේ පිටපත වෙන් කරගන්න. මේ සඳහා මේ ලින්ක් එකට යන්න – http://goo.gl/qOB47d ඉන්පසු Get It Free බොත්තම […]