Samsung Galaxy M40 – Camera 3ක්, Infinity O ඩිස්ප්ලේ සහ Snapdragon 675 සමග හඳුන්වාදෙයි

Pramod Indunith

සැම්සුන් සමාගමේ මේ වන විට ජනප්‍රියම දුරකථන පෙලක් වන M සීරීස් එකේ අලුත්ම දුරකථනය විදියට M40 හඳුන්වාදෙනු ලබනවා. අඟල් 6.3ක PLS ඩිස්ප්ලේ එකක් මෙහි තිබෙන්නේ. ඉදිරිපස කැමරාව සඳහා ”O” ආකාරයේ punch hole එකක් තිබෙනවා. ඩිස්ප්ලේ එක දුරකථනයෙන් 91.8%ක් ආවරණය වී තිබීමද කැපී පෙනෙනවා. FullHD+ රිසොලුෂන් එකක් මේකේ තිබෙනවා. චිප්සෙට් එක […]

ලංකාවේ Samsung එක වෙයි – Huawei දෙවැනි තැනට – මාස ගානෙන් Xiaomi තුනට !

Pramod Indunith

ලංකාවේ ජංගම දුරකථන වෙළඳපලෙන් අංක 1 බවට පත්වන්නට Samsung සමාගම මේ වසරේ පළවැනි කාර්තුවේ හැකියාව ලැබී තිබෙනවා. ඒ Huawei, Xiaomi, OPPO, සහ Vivo සමාගම් පරදවා ඉදිරියටම පැමිණෙමින්. 33%ක වෙළඳපලක් පළමු කාර්තුවේ අත්පත් කර ගැනීමට සැම්සුන් සමාගමට හැකියාව ලැබී තිබෙනවා. සැම්සුන් සමාගමේ J දුරකථන පෙල මේ සඳහා වැඩියෙන්ම දායකවී තිබෙනවා. ඒවායේ […]

Samsung Galaxy M10 හා M20 වෙතට Android 9 update ලැබීම ඇරඹේ

සැම්සුන් සමාගමේ මෑතකාලයේ ප්‍රසිද්ධම වූ දුරකථන දෙකක් වන M10 හා M20 ද්විත්වයට ඇන්ඩ්‍රොයිඩ් 9 සංස්කරණය නිකුත්කිරීමට පටන්ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවට මුලින්ම අප්ඩේට් එක ලැබෙමින්. One UI ඉන්ටෆේස් එක මෙම දුරකථන දෙකටද මෙම අප්ඩේට් එක මගින් ඔවුනට ලැබෙනවා. සැම්සුන් ඇප් සියල්ලෙහිම පාහේ වෙනස්කම්, නොටිෆිකේෂන් තුලදීම මැසේජ් වලට පිළිතුරු දීමේ හැකියාව වැනි […]

හැමෝම බලාසිටි Galaxy S10 හදුන්වාදෙයි – මිළ කීයක් වේවිද?

ලෝකයම බලාසිටි ස්මාට්ෆෝන් ලෝකයේ දැවැන්තයා වන සැම්සුන් සමාගමේ මේ වසරේ ෆ්ලැග්ශිප් සීරීස් එක ලෙස, ගැලැක්සි S10e, S10 සහ S10+ මීට පැය කීපයකට පෙර හදුන්වාදුන්නා. ඒ කලිෆෝනියාවෙ සැන් ෆ්‍රැන්සිස්කෝ හි Bill Graham Civic Auditorium හිදී. එරට වේලාවෙන් උදෑසන 11ට මෙම හදුන්වාදීමේ උත්සවය පටන්ගත්තා. මෙහිදී ගැලැක්සි ෆෝන් 5ක් ඔවුන් ඉදිරිපත් කලා.   […]

Samsung සමාගම Blu-ray Players නිෂ්පාදනය නවතා දමයි

ඔබට මතක ඇති මීට වසර ගණනාවකට පෙර CD, DVD තැටි ජනප්‍රිය වුණ අයුරු. නමුත් අද වන විට එය භාවිතා කරන්නේ නැතිම තරම්. අන්තර්ජාලයේ ව්‍යාප්තිය සහ USB උපාංගවල පහසුබව නිසා සෙමින් සෙමින් සීඩී සහ ඩීවීඩී තැටිවල අවසානය ළඟාවෙමින් පවතිනවා. එම අවසානය තවත් ඉක්මන් කරමින් සැම්සුන් සමාගම නිළ වශයෙන් පවසා සිටියේ Blu-ray […]

Samsung එක Apple ෆෝන් ජෝක් එකට අරගෙන හදපු අලුත් ඇඩ් එක

Pramod Indunith

ස්මාට්ෆෝන් සමාගම් දෙකක් අතර ඉඳලා හිටලා හාස්‍යජනක වීඩියෝ නිර්මාණය වීම සාමාන්‍ය දෙයක්. හැබැයි ඒක සැම්සුන් සමාගම ඇපල් එකට වදින්න ගහපු නිර්මාණයක් නම්, ඒක විශේෂයි. සැම්සුන් සමාගම ඊයේ දිනයේ එකතු කරන ලද Upgrade to Galaxy වීඩියෝව, මෙතෙක් කල් සැම්සුන් ෆෝන් වල ඇපල් ලාට කලින් තිබුන විශේෂාංග පෙන්වාදෙනවා. එවගේම අයිෆෝන් එක්ස් එකට […]

Snapdragon 845 මේ වසර අගදී නිකුත්වේ

Pramod Indunith

ලබන වසරේ පැමිණෙන flagship දුරකථන සඳහා Qualcomm සමාගම ඔවුන්ගේ අලුත් ස්නැප්ඩ්‍රැගන් SoC එක නිකුත් කරන්නට නියමිත බව රහසක් නෙවෙයි. ඒත් එය නිකුත්වන දිනය රහසක්. Snapdragon Technology Summit හෙවත් ක්වාල්කොම් සමාගම විසින් වාර්ෂිකව පවත්වන තාක්ෂණික සමුළුව දෙසැම්බරයේ පවත්වන බවට දැනගන්නට ලැබෙනවා. ඒ යමෙකු විසින් Weibo සමාජ ජාලයට එක් කරන ලද ආරාධනාපතක් […]

ජංගම දුරකථන වෙළඳපලෙන් ඇමරිකාව පරදා දෙවැනි තැන ඉන්දියාවට

Pramod Indunith

ජංගම දුරකථන ලෝකය කියන්නේ ඉක්මනින් වෙනස්වන වෙළඳපලක්. 2013 වසරේදී එතකෙත් පළමුතැන සිටි ඇමරිකාව දෙවැනි තැනට තල්ලුකර චීනය පළමුතැන ගත්තා. ඇමරිකාව වසර හතරක් තබාගත් දෙවැනි තැන දැන් ඉන්දියාව අරගෙන තිබෙනවා. Canalys සමික්ෂණ ආයතනය මඟින් සිදුකල සමීක්ෂණයකදී ඔවුන් පෙන්වා දුන්නේ මිලියන 40ක ස්මාට්ෆෝන් ඉන්දියාව තුළ විකිනී ඇති බවයි. එයින් 46.5%ක් අයිතිවන්නේ සැම්සුන් හා ෂයෝමි […]

Galaxy Note 8 අගෝස්තුවේ 

Pramod Indunith

අගෝස්තු මාසය ජංගම දුරකතන ලෝකයට ටිකක් කාර්ය බහුල එකක් වෙන්න යන බව ඔයාලට කියන්නයි මේ හදන්නෙ. ඒ කොරියාවෙන් එන අලුත්ම වාර්තාවත් එක්ක. මේ දිනවල ලැබෙන ආරංචි එක්ක LG සමාගම ඔවුන්ගේ V30 දුරකතනය අගෝස්තු මාසයේ නිකුත් කරන්නට ඉන්න බව පැවසෙනවා. ඒ අතරේම සැම්සුන් සමාගම ඔවුන්ගේ ගැලැක්සි නෝට් 8 දුරකතනය නිකුත් කරන්නට […]

රසිකයන් නිසා, මැරුණු Note 7ට පණ දෙයි

Pramod Indunith

Galaxy Note 7 සදහටම නැතිවි ගියා ඔබට මතක ඇති ගිය වසරේ. ආපු පයින්ම නැවත ගියා කිව්වොත් හරි. නමුත් ගැලැක්සි නෝට් 7 රසිකයන් නම් නැතිවුනේ නෑ. ඒක නිසා සැම්සුන් සමාගම තීරණය කලා නෝට් 7 නැවත නිර්මාණය කර සීමිත ලෙස වෙළඳපලට නිකුත්කිරීමට. මෙම අලුතින් එන නෝට් 7 දුරකථනය refurbished ලෙස නිකුත්වනු ඇති […]