AMOLED display සහ Voice Assistant සමග ආපු අලුත්ම Mi Band 4 එක මෙන්න!

Pramod Indunith

‍‍‍ලෝකේ වැඩියෙන්ම wearable විකුණන සමාගම වන Xiaomi සමාගමේ ජනප්‍රියතම උපාංගයක් වන, Mi Band(මී බෑන්ඩ්) හි අලුත්ම සංස්කරණය, මී බෑන්ඩ් 4 අද දින හඳුන්වාදෙනු ලැබුවා. ඒ චීනයේදී. දැක්ක ගමන්ම වෙනස්ම අංගයක් විදියට කියන්න පුලුවන් මේකේ ඩිස්ප්ලේ එක. අඟල් 0.95ක ඇමොලේඩ් ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. සීරීම් වලින් වලකන්න 2.5D scratch resistant වීදුරුවක් […]

Mi Band 4 ඡායාරූප මෙන්න !

ගිය වසරේ ඇපල් සමාගමේ ඇපල් වොච් එකට පමණක් දෙවැනි වුණු ෂයෝමි සමාගමේ Mi Band එකේ අලුත්ම සංස්කරණය Mi Band 4 ලෙස වසරකට පසු මේ වසරේ පැමිණෙනවා. එහි ඡායාරූප කීපයක්ම මේ වන විට අන්තර්ජාලයට පිටවී තිබෙනවා. බොහෝ දෙනෙක් මී බෑන්ඩ් එකට වර්ණ ඩිස්ප්ලේ එකක් ඒවි කියලා බලාපොරොත්තු වුනා. මතක නම් ඔබට […]

Mi Band 3 – ඔබේ සෞඛ්‍ය ගැන Smart විදියට දැනගන්න [රු.4,000ට මිළදීගන්න]

Pramod Indunith

සෞඛ්‍ය හොඳින් නැත්නම් අපිට කිසිම දෙයක් එදිනෙදා ජිවිතයේ හරියට කරගන්න බෑ. ඒ වගේම තමයි දෛනික වැඩ අස්සේ එන call sms හැම එකක්ම බලන්න ගියාම වැඩක් කරගන්නත් නෑ. ඉතින් මේ දෙකටම විසඳුම තමයි Mi Band 3 එක. ඔයා දවසේ ඇවිදින ප්‍රමාණය, දහනය වන කැලරි ප්‍රමාණය, හෘද ස්පන්ධනය, රෑ හොඳට නින්ද ගියාද […]