AMOLED display සහ Voice Assistant සමග ආපු අලුත්ම Mi Band 4 එක මෙන්න!

Pramod Indunith

‍‍‍ලෝකේ වැඩියෙන්ම wearable විකුණන සමාගම වන Xiaomi සමාගමේ ජනප්‍රියතම උපාංගයක් වන, Mi Band(මී බෑන්ඩ්) හි අලුත්ම සංස්කරණය, මී බෑන්ඩ් 4 අද දින හඳුන්වාදෙනු ලැබුවා. ඒ චීනයේදී. දැක්ක ගමන්ම වෙනස්ම අංගයක් විදියට කියන්න පුලුවන් මේකේ ඩිස්ප්ලේ එක. අඟල් 0.95ක ඇමොලේඩ් ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. සීරීම් වලින් වලකන්න 2.5D scratch resistant වීදුරුවක් […]