ඇමරිකාව Xiaomi තහනම් කලොත් – මෙන්න සැලසුම

Pramod Indunith

‍මේ වන විටත් හුවාවේ සමාගම දැඩි අර්බුදයකට පත්ව තිබෙන බව ඔබ දන්නවා. ඒ ඇමරිකානු රජය විසින් පණවා තිබෙන දැඩි නීති රීති හේතුවෙන්. බැරිවෙලාවත් එම නීතින් ෂයෝමි සමාගමටත් බලපෑවොත් කුමක් වෙයිද? මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ෂයෝමි සමාගමේ නිෂ්පාදන කළමණාකාරිනී Abi Go මේ පිළිබඳව අදහස් දැක්වුවා. අපි දැනට මෙම සිද්ධිය පිළිබඳව අවධානය යොමුකර […]

Huawei Nova 5i ළඟදීම – ගිගාබයිට් 6ක රැම් එකක්!

Pramod Indunith

හුවාවේ සමාගමේ ජනප්‍රියම දුරකථන ‌පෙළක් වන නෝවා හී අලුත්ම දුරකථනය නෝවා 5අයි ලෙස ළඟදීම පැමිණීමට නියමිතව තිබෙනවා. Geekbench ටෙස්ට් එකකින් තමයි මේ පිළිබඳව දත්ත හෙලිවන්නේ. ගිගාබයිට් 4ක සහ ගිගාබයිට් 6ක රැම් මතකයන් සහිත සංස්කරණ දෙකක් පැමිණීමට තිබෙනවා. අැන්ඩ්‍රොයිඩ් 9 සංස්කරණය සහිතව තිබෙන අතර මෙහි චිප්සෙට් එක ලෙස Kirin710 තිබෙනවා. එවගේම […]

EMUI 9 මෙහෙයුම් පද්ධතිය තිබෙන දුරකථන ගණන මිලියන 80ක් වෙයි !

Pramod Indunith

හුවාවේ සමාගමේ දුරකථනවල තිබෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණය වන EMUI හි අලුත්ම සංස්කරණය, EMUI 9 මේ වන විට ලක්ෂ 800ක් දුරකථනවල ස්ථාපනය වී ඇති බව Huawei සමාගම පවසනවා. ‍ Mate10, Mate RS, Nova3 සහ P20 ඇතුලු දුරකථන රැසකට එම්යූඅයි9 පද්ධතිය ලබාදී තිබෙනවා. Mate9 සහ P10 වැනි පැරණි දුරකථනවලටද අලුත් මෙහෙයුම් […]

ලංකාවේ Samsung එක වෙයි – Huawei දෙවැනි තැනට – මාස ගානෙන් Xiaomi තුනට !

Pramod Indunith

ලංකාවේ ජංගම දුරකථන වෙළඳපලෙන් අංක 1 බවට පත්වන්නට Samsung සමාගම මේ වසරේ පළවැනි කාර්තුවේ හැකියාව ලැබී තිබෙනවා. ඒ Huawei, Xiaomi, OPPO, සහ Vivo සමාගම් පරදවා ඉදිරියටම පැමිණෙමින්. 33%ක වෙළඳපලක් පළමු කාර්තුවේ අත්පත් කර ගැනීමට සැම්සුන් සමාගමට හැකියාව ලැබී තිබෙනවා. සැම්සුන් සමාගමේ J දුරකථන පෙල මේ සඳහා වැඩියෙන්ම දායකවී තිබෙනවා. ඒවායේ […]

Huawei වලට SD ‌මෙමරි කාඩ් වලට අවසර

හුවාවේ සමාගම එක පිට කරදර ගොන්නක් පැමිණියා ඔබට මතක ඇති. එයින් එකක් තමයි මෙමරි කාඩ් පාවිච්චි කරන්න බැරිව SD Association එකෙන් ඔවුන්ව ඉවත් කර තිබීම. ඇමරිකානු රජයේ නීතිවලට අනුවයි මෙය සිදුවුනේ. නමුත් මේ වන විට නැවත SD Association හි වෙබ් අඩවියේ හුවාවේ සමාගමේ නම දැක්වෙනවා. හුවාවේ සමාගමේ ප්‍රකාශකයෙක් මේ පිළිබඳව […]

Huawei අලුත් ෆෝන් වලට එන ”ARK” මෙහෙයුම් පද්ධතිය ලබන මාසයේදි නිකුත්වේ?

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හුවාවේ සමාගමේ අනාරක්ෂිත ස්වභාවය නිසා එය පසුගියදා තහනම් කලා. ඒ සමග මැයි 20 වැනිදා ගූගල් සමාගම ප්‍රකාශ කලේ ඔවුන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහ ගූගල් සේවාවන් හුවාවේ සමාගමට ලබාදීමද නවතා දමන බවයි. නමුත් හුවාවේ සමාගම සෘජුවම යමක් නොපැවසුවත්, පසුගිය කාලය පුරාවටම එහි ප්‍රධානීන් කීපදෙනෙකුම හුවාවේ සමාගමේ රහස් […]

Huawei ලාගේ Kirin Chipset නුත් නතරවෙයි!

ඔබ දන්නවා හුවාවේ ස්මාට්ෆෝන් වල ඔයාලා දකිනවා Kirin කියලා චිප්සෙට් එකක් තියෙන්නේ. ෆ්ලැග්ෂිප් වල ඉඳලා මිඩ්රේන්ජ් ෆෝන්වලට යනකල්ම. ඒ චිප්සෙට් එක හදන්න අදාල “ප්ලෑන් එක” හෙවත් chip architecture එක හදන්නේ එංගලන්තයේ ARM කියන සමාගම. ඉතිං මේ ARM සමාගම මීට පැය කීපයකට පෙර සමාගමේ සියලුම දෙනාට දැනුම්දීමක් කර තිබෙනවා හුවාවේ සමාගම […]

Huawei තහනම තාවකාලිකව ඉවතට – ඊළඟට මොකද වෙන්නේ?

හුවාවේ සමාගම ඇමරිකාවේ ”බ්ලැක් ලිස්ට්” වීමක් සිදුවුණා ඔබ මේ වන විටත් දන්නවා ඇති. මින් ඉදිරියට කිසිදු දුරකථනයකට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඔවුන්ට භාවිතා කිරීමට නොහැකි වන ලෙස. ඒවගේම එම ස්මාට්ෆෝන් වලට හා හුවාවේ නාමය යටතේ නිර්මාණය වන ලැප්ටොප් ආදියටත් කිසිම ආකාරයක ප්‍රොසෙසර්/මෙමරි ලබාදීමද ආයතන ගණනාවක් නවතා දැමුවා.‍ මේ අතර මීට පැය […]

Huawei නිළ ප්‍රකාශයක් නිකුත් කරයි – අපි සූදානම් !

ගූගල් සමාගම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හා එයට අදාල සේවාවන් සියල්ල හුවාවේ සමාගමට ලබාදීම නතර කිරීමත් සමග ලොව පුරාම මහත් ආන්දෝලනයකට මෙය ලක්වුණා. ඒත් සමඟම දුරකථන chipset නිර්මාණකරුවන් ගණනාවක්ම එය අනුගමනය කරමින් හුවාවේ සමාගම වෙතට ඔවුන්ගේ දෘඩාංග සැපයීම අත්හිටවූවා. ‍ මීට සුලු මොහොතකට කලින් හුවාවේ සමාගම මේ සඳහා ප්‍රථම නිළ ප්‍රකාශය […]

Huawei තවත් අවුලකට! ෆෝන් හදන්න කෑලිත් තහනම් වෙලා!

හුවාවේ සමාගමට නම් ගැලවීමක් නැතිවෙන පාටයි ලේසියෙන්ම. කලින් ගූගල් සමාගම හුවාවේ සමාගමත් එක්ක තියෙන ගණුදෙනු නැවැත්තුවානේ. ඒ Software පැත්තෙන්. මේ කියන්න යන්නේ තවත් ලොකු අවුලක් ගැන. මේ සැරේ Hardware දෙන එකත් නවත්තලා! ඒ කියන්නේ Processors/Chipset/Modem/Memory ඇතුලු දේවල්! Intel, Qualcomm සහ Broadcom කියන්නේ ලෝකයේ බොහෝ ෆෝන්වල පාහේ Chipset, Modem ඇතුලු දේවල් […]