කොවිඩ් වැළඳී වැඩිහිටි නිවාසයකදී මියගිය ප්‍රථම පුද්ගලයා වාර්තා වෙයි
කොළඹ 15 මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජිවත්වූ 67 හැවිරිදි පුද්ගලයෙක් කොවිඩ් ආසාදනයෙන් මියගොස් තිබෙනවා.
කොළඹ 15 මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජිවත්වූ 67 හැවිරිදි පුද්ගලයෙක් කොවිඩ් ආසාදනයෙන් මියගොස් තිබෙනවා.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 38,059 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේදී නව ආසාදිතයන් 427ක් හඳුනාගැනීමත් සමඟයි.
දකුණු පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 714 දක්වා ඉහළ ගොස් තිබෙන බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළා.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් තීරණ ...
AstraZeneca ඖෂධ සමාගම සහ Oxford විශ්ව විද්‍යාලය එකතුවී නිර්මාණය කල කොරෝනා වෛරස් එන්නත පසුගියදා තාවකාලිකව නවතා දැමුනා.
ඔබ මේ වන විටත් මේ පුවත දැක ඇත්නම්, එහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීම ප්‍රථමයෙන් සිදුකල යුත්තකි. චීනයේ සිවිල් ගුවන් නියාමන ...
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ(ජූලි මස 9 වැනිදා) ප්‍රකාශයට පත් කරන ලද "කොවිඩ් 19ට හේතුවන වෛරස ව්‍යාප්ත වන ආකාර" නැමති ...
බ්‍රසීල ජනාධිපති, Jair Bolsonaro හට කොරෝනා වැළඳී ඇති බවට මීට ටික වෙලාවකට පෙර බ්‍රසීලය විසින් තහවුරු කර තිබෙනවා. පසුගියදා පැවැත්වූ ...
කොරෝනා ව්‍යාප්තියත් සමඟ ඌබර් සමාගම තම පාරිභෝගිකයන්ට හා රියදුරන්ට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කරනු ලැබුවා. ඒ පසුගිය මැයි මාසයේදීයි. නමුත් ...
ශ්‍රී ලංකාවේ මේ වන විට ඉතිහාසයේ කවදාවත් නොමැති අන්දමට ස්මාට්ෆෝන් හිඟයක් මතුව තිබෙනවා. මෙයට හේතුව වී තිබෙන්නේ කොවිඩ්-19 ව්‍යාප්තිය සමඟ ...
© 2020 Muttiya by Zoom Network.