• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home විදෙස් පුවත්

ස්විට්සර්ලන්ත ජනතාව බුර්කා තහනමට පක්ෂව ඡන්දය දෙයි

March 9, 2021
in විදෙස් පුවත්
0
ස්විට්සර්ලන්ත ජනතාව බුර්කා තහනමට පක්ෂව ඡන්දය දෙයි
Share on FacebookShare on Twitter

ස්විට්සර්ලන්ත ජනතාව, එරට මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කා හෝ නිකාබ් ඇතුළු හිස් ආවරණ ප්‍රසිද්ධියේ පැලඳීම තහනම් කිරීමට ජනමතවිචරණයකින් තීරණය කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති ජනමත විචාරණයේ නිල ප්‍රතිඵලය 48.8% ට 51.2% වශයෙන් එයට පක්ෂව වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිව ඇත.

මේ පිළිබඳ යෝජනාව ගෙන ආ දක්ෂිණාංශික SVP පක්ෂය හෙවත්, ස්විස් ජනතා පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය තුළ අන්තවාදය නවත්වනු වැනි සටන් පාඨ ඉදිරිපත් කරමින් ගෙනගිය ප්‍රචාරණ ව්‍යාපාරයේ ජයග්‍රහණයක් ලෙස ඔවුන් මෙය හඳුන්වයි.

ස්විට්සර්ලන්ත ජනමත විචාරණයකට ඉස්ලාම් සම්බන්ධ වූ පළමු වැනි අවස්ථාව නොවේ. 2009 දී ආණ්ඩුවේ උපදෙස්වලට එරෙහිව ගිය ස්විට්සර්ලන්ත වැසියෝ මුස්ලිම් දේවස්ථානවල කුලුණු ඉදිකිරීම තහනම් කිරීමට ඡන්දය භාවිත කළහ. SVP පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවකින් කියැවුණේ අදාළ කුලුණු ඉස්ලාමීයකරණය පිළිබඳ ලකුණක් වන බවකි.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Next Post
නව බ්‍රිතාන්‍යය කොවිඩ් වයිරස ප්‍රභේදය මෙරටට ආ හැටි හෙළිවෙයි

එන්නත් කර දිවයිනට පැමිණෙන සියළු දෙනා නිරෝධායනය නොකිරීමට රජයේ අවධානය

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In