Spider Man අලුත්ම චිත්‍ර‍පටයේ Trailer එක (video)

ස්පයිඩර් මෑන් අලුත්ම චිත්‍ර‍පට මාලාවේ ඊළඟට එන්න නියමිත චිත්‍ර‍පටය වන ස්පයිඩර් මෑන් හෝම්කමිං හි නිළ ට්‍රේලර්ය මීට සුලු මොහොතකලට කලින් නිකුත් කලා. 2017 ජූලි මස 7 වැනිදා තිරගතවීමට නියමිත මෙය ඇවෙන්ජර්ස් චිත්‍ර‍පට මාලාවටද සම්බන්ධයි. මෙන්න ට්‍රේලර් එක :

[fbvideo link=”http://www.facebook.com/SpiderManMovie/videos/1172390396170202/” width=”500″ height=”400″ onlyvideo=”0″]

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: