• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Saturday, April 10, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

අපි 1 වෙනවා, නැත්නම් කුනු තක්කාලි ගහන්න – සෝනි සමාගම කියයි

December 9, 2016
in තාක්ෂණය
0
අපි 1 වෙනවා, නැත්නම් කුනු තක්කාලි ගහන්න – සෝනි සමාගම කියයි
23
SHARES
Share on FacebookShare on Twitter

Android 7.1.1 මෙහෙයුම් පද්ධති යාවත්කාලීනය ලබාදෙන ලෝකයේ ප්‍ර‍ථම සමගාම සෝනි සමාගම වන බව ඔවුන් කියා සිටිනවා. Sony Xperia දුරකථනභාවිතා කරන බොහෝදෙනෙකු චෝදනා කරන්නේ සෝනි සමාගම ඇන්ඩ්‍රොයිඩ් යාවත්කාලීන ලබාදීම අතින් ඉතාම දුර්වල තැනක සිටින බවයි. එසේම ඔවුන්ගේ flagship දුරකථන වලට පවා ඇතැම් යාවත්කාලීනයන් නිසි පරිදි ලබාදෙන්නේ නෑ.

මේ තත්වය මඟහැරීමට මෙවර සෝනි සමාගමේ ජපාන තාක්ෂණික අංශය සූදානම් වන බව ඔවුන් පවසන්නේ. එමෙන්ම මේ වන විට එය ඔවුන්ගේ අංක 1 ප්‍ර‍මුඛත්වයයි.

ගූගල් හැර වෙනත් සමාගමක් ඔවුන්ගේ දුරකථනවලට ඇන්ඩ්‍රොයිඩ් 7.1.1 සංස්කරණය අපිට කලින් ලබාදුන්නොත්, ලෑස්ති කරගන්න ඔයාලගේ කුනු තක්කාලි ටික අපිට ගහන්න!

 

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: androidAndroid UpdatesSonyXperia
Next Post
Facebook Year In Review එක ලැබුනේ නැද්ද? මෙන්න ගන්න විදිය!

Facebook Year In Review එක ලැබුනේ නැද්ද? මෙන්න ගන්න විදිය!

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

5 days ago

Popular News

  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිනමා ශාලා විවෘත කිරීමට තීරණය කරයි

    4 shares
    Share 2 Tweet 1
  • සමාජ මාධ්‍ය වල පැතිරයන කුරුඳු දුම්වැටිය තහනම් වන ලකුනු

    14 shares
    Share 6 Tweet 4
  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In