• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

SLT වෙතින් ඉතිහාසයේ ප්‍රථම වතාවට මාසික Anytime data පැකේජයන්!

July 24, 2020
in තාක්ෂණය
0
SLT වෙතින් ඉතිහාසයේ ප්‍රථම වතාවට මාසික Anytime data පැකේජයන්!
25
SHARES
Share on FacebookShare on Twitter

දිනෙන් දිනම අන්තර්ජාල භාවිතය නිවාස තුළදී මෙන්ම කාර්යාල තුලදීත් වැඩිවනවා මිසක අඩුවීමක් දක්නට ලැබෙන්නේ නැති තරම්. විශේෂයෙන්, කොවිඩ් 19 හේතුවෙන් කාර්යාල පාසල් ආදිය සියල්ලම වසා දැමුණු පසු, අන්තර්ජාල දත්ත අවශ්‍යතාව වෙනදාට වඩා විශේෂයෙන් අපට දැනෙන්නට වුනා. විනෝදය මෙන්ම අධ්‍යාපනික, කාර්යාලීය වැඩවලටත් මේ වන විට අන්තර්ජාලය නොමැතිව බැරි අවශ්‍යතාවක් වුනත්, දත්ත සීමා සහිත ලෙස Day සහ Night ලෙස බෙදා තිබීම බොහෝ දෙනෙක්ට ගැටලු සහගත දෙයක්.

මෙයට විසඳුමක් ලෙස Anytime data package මේ වන විට ජනප්‍රිය වෙමින් පවතිනවා. Hutch, Mobitel හා Dialog දවසේ ඕනෑම මොහොතක භාවිතා කළ හැකි ඩේටා පැකේජස් ලබාදුන්නද ලංකාවේ ලොකුම අන්තර්ජාල සේවා සපයන්නා වන Sri Lanka Telecom (ශ්‍රී ලංකා ටෙලිකොම්) ලබාදී තිබුනේ නෑ.

ප්‍රමාද වී හෝ ඔවුන් එම තරඟයට ඇතුලත් වන බවට නිළ ආරංචියක් විදුලි සන්දේෂණ හා නියාමන කොමිෂන් සභාවෙන් ලබාදී තිබෙනවා. මෙලෙස එම කොමිසමෙන් අවසර ලබාදී ඇති Anytime data පැකේජයන් පහත දැක්වේ.

4G සහ ADSL පැකේජයන් එකහා සමාන වුවද, Fiber 100mbps වේගය සහ 1Gbps වේගය සහිත පැකේජයන් ඊට වෙනස්වී වැඩිපුර ප්‍රමාණයක් ඩේටා ලබාදෙනු දක්නට හැකියාව ලැබෙනවා.

මෙම නිවේදනය TRC මගින් නිකුත්කරනු ලැබූ එකක් නිසා, ටෙලිකොම් ආයතනය මගින් පාරිභෝගිකයා හට මෙම පැකේජ ලබාදෙන දිනයක් තවම දැනුම්දී නොමැත.

 

 

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: anytime datadata packagessltsri lanka telecom
Next Post
megha mahima wijewardhana

අනාගතයේ ලංකාව බබළවන නාසා වළාකුළ

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In