• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home Main

සපුගස්කන්ද පිරිපහදුවෙන් කොරෝනා ආසාදිතයින් 500 අධික සංඛ්‍යාවක් හමුවෙයි

March 22, 2021
in Main, දේශීය පුවත්
0
සපුගස්කන්ද පිරිපහදුවෙන් කොරෝනා ආසාදිතයින් 500 අධික සංඛ්‍යාවක් හමුවෙයි
8
SHARES
Share on FacebookShare on Twitter

කැලණිය, සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 550කට අධික සංඛ්‍යාවක් හඳුනාගත් බව ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.බී. ගුණතිලක මහතා පවසයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අහඹු ලෙස තෝරා ගත් සේවකයින් 50 දෙනෙකු පමණ පසුගිය සතියේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහිදී ආසාදිතයින් 40 දෙනෙකු පමණ හඳුනාගෙන තිබේ.

ඉන්පසුව යළිත් පසුගිය සිකුරාදා 800කට අධික සේවකයන් පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් 550කට අධික පිරිසකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.

හඳුනාගත් ආසාදිතයින් මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමටත් ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමටත් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරමින් පවතින බව ඒ මහතා ප්‍රකාශ කළේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවය සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම සේවකයන් පැමිණෙන බැවින් සමස්ත කාර්ය මණ්ඩලය ම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

වෛරසය සේවකයන් අතර පැතිර ගිය ආකාරය නිශ්චිතව හඳුනා ගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Next Post
ගාල්ල දිස්ත්‍රික්කයේ පාසැල් සිසුන් 141කට කොවිඩ්

ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ගම්පහින්

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In