• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Friday, March 5, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home විදෙස් පුවත්

Samsung සමාගමේ උරුමක්කාරයාට වසර දෙක හමාරක සිර දඬුවමක්

January 18, 2021
in විදෙස් පුවත්
0
Samsung සමාගමේ උරුමක්කාරයාට වසර දෙක හමාරක සිර දඬුවමක්
6
SHARES
Share on FacebookShare on Twitter

ලෝක ප්‍රකට Samsung සමාගමේ උරුමකරු වන ලී ජේ යොංට දකුණු කොරියාවේ ඉහළ අධිකරණයක් මගින් වසර දෙක හමාරක සිර දඬුවම් නියම කර තිබෙනවා..

අල්ලස් හා දූෂණ චෝදනා මත සිරගතව සිටින දකුණු කොරියාවේ හිටපු ජනාධිපති පාක් ග‍ෙන්-හයි සම්බන්ධ නඩු විභාගයකදී මෙම දඬුවම නියම වී ඇත.

ලී ජේ යොං යනු 2014 වසරේ සිට Samsung Electronics සමාගමේ නිල නොවන ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: samsung
Next Post
සමාජයෙන් රෝගීන් වාර්තා වුවත් වෛරසය සමාජගත වී නෑ

සමාජයෙන් රෝගීන් වාර්තා වුවත් වෛරසය සමාජගත වී නෑ

Discussion about this post

Connect with us

Recommended

වේල්ලවීදියෙන් සොයා ගැනුණු කාන්තා මළ සිරුර ගැන තවත් හෙළිදරව්වක්

වේල්ලවීදියෙන් සොයා ගැනුණු කාන්තා මළ සිරුර ගැන තවත් හෙළිදරව්වක්

3 days ago
කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දීම ගැන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රසාදය

කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දීම ගැන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රසාදය

7 days ago

Popular News

  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    63 shares
    Share 25 Tweet 16
  • තවත් 71 හැවිරිදි පිරිමියෙක් අනියම් බිරිඳගේ නිවසේදී ගිනි තබා ගනියි

    30 shares
    Share 12 Tweet 8
  • සියදිවි නසා ගැනීමට දරුවන් තිදෙනා සමග මව ළිඳට පනියි – මව බේරෙයි

    28 shares
    Share 11 Tweet 7
  • ලංකාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානය බවට වැලිගම පත්වෙයි

    19 shares
    Share 8 Tweet 5
  • බසයක් දුම්රියක ගැටෙයි : PCR සිදුකිරීමට ගිය රෝහල් සේවකයින් 11 දෙනෙකුගේ දිවී අනුනමයෙන් බේරෙයි

    7 shares
    Share 3 Tweet 2
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In