• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home Main

ගාලුමුවදොර පිටියේ සිටි කොවිඩ් ආසාදිතයින් පිරිසක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමුකරයි

December 30, 2020
in Main, දේශීය පුවත්
0
ගාලුමුවදොර පිටියේ සිටි කොවිඩ් ආසාදිතයින් පිරිසක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමුකරයි
Share on FacebookShare on Twitter

බස්නාහිර පළාතෙන් පිටවීමේ ස්ථාන 11කදී ඊයේ දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා පසුගිය 18 වන දා සිට මේ දක්වා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිතයින් 74 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ අනුව, මෙලෙස කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 377 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

මේ අතර, කොළඹ කොටුව සහ ගාලුමුවදොර පිටිය අශ්‍රිතව සිදුකළ අහඹු, ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් 9 දෙනෙකුද හඳුනාගෙන තිබෙනවා.

ජනවාරි මස 5 වන දා දක්වා මෙම ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: අජිත් රෝහණකොවිඩ් 19
Next Post
කොරෝනා එන්නත ලබාගත් පුද්ගලයෙකුට සතියකට පසු පොසිටිව් වෙයි

කොරෝනා එන්නත ලබාගත් පුද්ගලයෙකුට සතියකට පසු පොසිටිව් වෙයි

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In