• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Friday, March 5, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home විදෙස් පුවත්

කොවිඩ් එන්නත ලබාගෙන දින කිහිපයක් ඇතුළත 23 දෙනෙකු ජිවිතක්ෂයට

January 17, 2021
in විදෙස් පුවත්
0
කොවිඩ් එන්නත ලබාගෙන දින කිහිපයක් ඇතුළත 23 දෙනෙකු ජිවිතක්ෂයට
16
SHARES
Share on FacebookShare on Twitter

Pfizer Covid එන්නත ලබාගැනීමෙන් දින කිහිපයක් ඇතුළත නෝර්වේ ජාතිකයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන් දහතුන් දෙනෙකු ම covid එන්නත නිසා ඇති වූ අතුරු ආබාධ නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි new york post සඟරාව සඳහන් කරන්නේ.

ඒ දහ තුන් දෙනාම වයස අවුරුදු 80 ට වඩා වැඩි පුද්ගලයන් බව සඳහන්.

නෝර්වේ සෞඛ්‍ය අංශය පවසන්නේ covid එන්නත මගින් ඇතිවන අතුරු ආබාධ වන උණ සහ වමනය යෑම ඇතැම් පුද්ගලයන්ට මාරාන්තික විය හැකි බවයි.

නෝර්වේ රජය සඳහන් කරන්නේ එන්නත ලැබිය යුතු පුද්ගලයන් පිළිබඳව විමර්ශනය කොට නැවත සලකා බලා එන්නත්කරණය දිගටම ක්‍රියාත්මක කරන බවයි.

මේ වන විට නෝර්වේ ජාතිකයන් තිස් දහසකට අධික සංඛ්‍යාවක් Moderna හෝ pfizer එන්නත ලබාගෙන ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙන්නේ.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Next Post

ඉන්දුනීසියාවේ විශාලම ගිනිකන්ද සක්‍රිය වෙයි

Discussion about this post

Connect with us

Recommended

බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

22 hours ago
කොවිඩ් එන්නත් ලබාගත් දෙදෙනෙකු මියයයි

කොවිඩ් එන්නත් ලබාගත් දෙදෙනෙකු මියයයි

2 hours ago

Popular News

  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    63 shares
    Share 25 Tweet 16
  • තවත් 71 හැවිරිදි පිරිමියෙක් අනියම් බිරිඳගේ නිවසේදී ගිනි තබා ගනියි

    30 shares
    Share 12 Tweet 8
  • සියදිවි නසා ගැනීමට දරුවන් තිදෙනා සමග මව ළිඳට පනියි – මව බේරෙයි

    28 shares
    Share 11 Tweet 7
  • ලංකාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානය බවට වැලිගම පත්වෙයි

    19 shares
    Share 8 Tweet 5
  • බසයක් දුම්රියක ගැටෙයි : PCR සිදුකිරීමට ගිය රෝහල් සේවකයින් 11 දෙනෙකුගේ දිවී අනුනමයෙන් බේරෙයි

    7 shares
    Share 3 Tweet 2
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In