• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Saturday, April 10, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

PCR වාර්තාව ලැබීමට පෙර ඥාතීන්ට භාරදුන් දේහයේ කොවිඩ්

January 4, 2021
in දේශීය පුවත්
0
PCR වාර්තාව ලැබීමට පෙර ඥාතීන්ට භාරදුන් දේහයේ කොවිඩ්
Share on FacebookShare on Twitter

කුලියාපිටියේදී මියගිය පුද්ගලයෙකුගේ මෘතදේහය ඥාතීන්ට භාරදීමෙන් අනතුරුව අදාළ පුද්ගලයාට කොවිඩ් වැළඳී තිබූ බව තහවුරු වී තිබෙනවා.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් 02 වැනිදා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ එම පුද්ගලයා 03 වැනිදා උදෑසන රෝහලේදීම මියගොස් තිබෙනවා.

මරණයට හේතුව නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා එම පුද්ගලයාගේ පීසීආර් පරික්ෂණයක් සිදුකර ඇති අතර, එයින් අදාළ පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත් පී.සී.ආර් වාර්තාව ලබා දී ඇත්තේ මෘතදේහය මල්ශාලාවකට ගෙනගොස් පෙට්ටියක තැන්පත් කර ඊයේ (03දා) නිවසට රැගෙන ඒමෙන් අනතුරුවයි.

මෙලෙස මියගොස් ඇත්තේ පන්නල වලකුඹුරුමුල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි ඒ චන්ද්‍රපාල නැමති අයෙක්.

අනතුරුව මියගිය පුද්ගලයාගේ මෘතදේහය පන්නල පොලීසිය හා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ නිළධාරීන් එක්ව ඊයේ රාත‍්‍රී 11.00 පමණ බෝපිටිය ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට කටයුතු කළ බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනී සාමා හේරත් මහත්මිය සඳහන් කළා.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: කොවිඩ් 19කොවිඩ් මරණ
Next Post
කොවිඩ් මළ සිරුරු භූමදානය කළාට නව ආසාදිතයන් බිහිවන්නේ නෑ – රවී කුමුදේශ්

කොවිඩ් මළ සිරුරු භූමදානය කළාට නව ආසාදිතයන් බිහිවන්නේ නෑ - රවී කුමුදේශ්

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

5 days ago

Popular News

  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිනමා ශාලා විවෘත කිරීමට තීරණය කරයි

    4 shares
    Share 2 Tweet 1
  • සමාජ මාධ්‍ය වල පැතිරයන කුරුඳු දුම්වැටිය තහනම් වන ලකුනු

    14 shares
    Share 6 Tweet 4
  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In