• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

පළාත් සභා ඡන්දයේ මන්ත්‍රී ධූර ගණන තවත් වැඩි කිරීමට තීරණයක්

March 30, 2021
in දේශීය පුවත්
0
පළාත් සභා ඡන්දයේ මන්ත්‍රී ධූර ගණන තවත් වැඩි කිරීමට තීරණයක්
Share on FacebookShare on Twitter

නව පළාත් සභා මැතිවරණ පනතක් සම්මත කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පවත්වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල්ල මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ දින සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොපැවත්වුණු බවය.

පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කෙටුම්පතක් ඊයේ (29) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි.

සංශෝධනය කළ පනත් කෙටුම්පතේ යෝජනාව අමාත්‍යවරයා මෙසේ පැහැදිලි කළේය.

“ස්ථාවර පළාත් සභාවක් පිහිටුවා ගැනීම සඳහා දැනට පළාතේ වැඩි ම ඡන්ද සංඛ්‍යාවක් ලැබෙන පක්ෂයට ලබා දෙන ප්‍රසාද මන්ත්‍රී ධුර දෙක පළාතේ පවතින එක දිස්ත්‍රික්කයට දෙක බැගින් ඉහළ නැංවීමට යෝජනා කෙරෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක තුනක් තියෙන බස්නාහිර පළාතට ප්‍රසාද මන්ත්‍රී ධූර දෙකක් වෙනුවට 6ක් හිමි වෙනවා. දිස්ත්‍රික්ක දෙකක් තියෙන උතුරු මැද පළාත් සභාවට ප්‍රසාද මන්ත්‍රී ධූර දෙකක් වෙනුවට 4ක් හිමි වෙනවා. ඒ හරහා ස්ථාවර පළාත් සභාවක් ගොඩනැගීමට හැකි වෙනවා. ඒ අනුව ස්ථාවර පළාත් සභාවක් ගොඩ නැගීමත් ප්‍රදේශයට වග කියන මන්ත්‍රීවරයෙකු සිටීමත් කියන කාරණා දෙක ම ඉටු කර ගැනීම සදහා මන්ත්‍රීවරුන්ගෙන් 70%ක් කොට්ඨාස ක්‍රමයටත් 30%ක් සමානුපාතික ක්‍රමයටත් තෝරා ගැනීමට මෙම පනත් කෙටුම්පතේ යෝජනා කර තබෙනවා.” 

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Next Post
පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • ලේබනනයේ දැවැන්ත පිපිරුමක් – පිපිරුමේ වීඩියෝ – සවේදී අය නරඹන්න එපා

    92 shares
    Share 90 Tweet 1
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In