• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Friday, January 22, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

Oppo සමාගම නවතම Color OS 11 හඳුන්වාදෙයි – ඔබේ දුරකථනයට ලැබෙන දිනය මෙන්න

December 22, 2020
in තාක්ෂණය
0
Oppo සමාගම නවතම Color OS 11 හඳුන්වාදෙයි – ඔබේ දුරකථනයට ලැබෙන දිනය මෙන්න
45
VIEWS
Share on FacebookShare on Twitter

Oppo දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් නවතම මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදෙන දිනය එනතෙක් ඇඟිලි ගනිමින් ඉන්න ඇති අනිවාර්යෙන්ම. අලුත් විශේෂාංග රැසක් සමඟින් Oppo සමාගම Color OS 11 අද හඳුන්වාදෙනු ලැබුවා. විශේෂයක් වන්නේ Color OS 8 වෙනුවට 11 ලෙස මෙය නම්කර තිබිමයි. සමාගම මෙලෙස අංක කීපයක් ඉදිරියට ගෙන ඇත්තේ Android මෙහෙයුම් පද්ධතියේ සංස්කරණ අංකය සමඟ එක හා සමාන කිරීමට වෙන්න පුලුවන්.

User Interface

ඔප්පෝ සමාගම ඔවුන්ගේ මෙහෙයුම් පද්ධති යාවත්කාලීනයන් මගින් සෑම වසරකම වගේ මෙවරද විශේෂ අවධානයක් UI වෙත ලබාදී තිබෙනවා. කැපී පෙනෙන ලෙස animation speed එකේ වර්ධනයක් හා, customization වැඩි කිරීමද මෙවර සිදුකර තිබෙනවා. Theme පහක් මගින් ඔබට අවශ්‍ය වර්ණ 5ක් දුරකථනයේ UI වෙතට ලබාදීමටද මෙමගින් පුලුවන්. මෙවර UI First 2.0 පද්ධතියට හඳුන්වාදීමත් සමග වෙනදාට වඩා වැඩ කිරීමේදී 32% වේගය වැඩි වීමක්ද සිදුවනු ඇති බවයි ඔප්පෝ සමාගම පවසන්නේ. පෙර තිබූ කාටුන් පෙනුමැති icons ඉවත්කොට, බොහෝ තැන්වල icons වෙනස් කර තිබෙනවා.

වෙනස් කල හැකි Dark Mode එකක්

Dark mode භාවිතා කරන්නන් හට මෙවර Color OS11 හිදී, තේමා තුනකට එය යොදාගන්නට පුලුවන්. Enhanced (තද කලු), medium, සහ comfy(අලු) ලෙස ඔවුන් එය වෙනස් කිරීමට හැකිවන පරිදි යොදා ඇත්තේ, ඇතැම් පුද්ගලයන් තද කලු පාටට අකමැති වීමයි.

Always-on Display – මේ වන විටත් Oppo දුරකථනවල Always-on Display වෙතට විවිධාකාරයේ විශේෂාංග ඔවුන් එකතු කර තිබුනත්, මෙවර Color OS11 සංස්කරණය මගින් ඔබටම ආවේණික ඔබේම design එකක් AOD වෙතට යොදාගැනීමට පුලුවන්. එවගේම ඔබ සතුව ඇති ෆොටෝ එකක් භාවිතයෙන් ඔබේම කියා විශේෂිත wallpapers collection එකක් නිර්මාණය කරගැනීමටත් පුලුවන්.

FlexDrop – මෙමඟින් ඔබේ ඕනෑම app එකක් floating window එකක් ලෙස තබාගෙන වෙනත් වැඩ සිදුකරන්න පුලුවන් කම ලැබෙනවා.

Immersive Game Mode – දුරකථනයෙන් ක්‍රීඩා කරන ඔබට ඔබේ අවධානය වෙනස් කරන notifications, calls, messages, alarms වගේම තවත් දේවල් block කිරීම සිදුකරනවා.

Oppo Relax 2.0 – නිතරම පීඩනයෙන් ඉන්න ඔබගේ පීඩනය අඩු කරන්න පසුගිය සංස්කරණයේදී මෙය හඳුන්වාදුන්නා. මෙවර එය වැඩිදියුණු කර විශේෂාංග හා ශබ්ද රැසක් එකතු කර තිබෙනවා.

ColorOS 11 ඔබට ලැබෙන දිනයද ඔවුන් ප්‍රකාශ කලා. මේ තිබෙන්නේ නිළ වශයෙන් සමාගම පැවසූ දින.

  • Starting today, 14th September
    • Find X2
    • Find X2 Pro
    • Find X2 Pro Automobili Lamborghini Edition
  • 30th September
    • Reno 3 4G
    • Reno 3 Pro 4G
    • Oppo F17 Pro
  • October
    • Reno 4 Pro 5G
  • November
    • Reno 4 5G
    • Reno 4 Pro 4G
  • December
    • Reno 4 4G
    • F11/ F11 Pro
    • F11 Pro Marvel’s Avengers Limited Edition
    • Oppo A9
    • Oppo A92
    • Oppo A72
    • Oppo A52
  • Q1 2021
    • Reno 10x Zoom
    • Reno 2
    • Reno 2Z
    • Reno 2F
    • Reno 3 Pro 5G
    • Oppo A91
    • Oppo F15
  • Q2 2021
    • Oppo Reno
    • Reno Z
    • Oppo A5 2020
    • Oppo A9 2020
What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: androidAndroid 11ColorOScolorOS 11
Next Post
“Oxford කොරෝනා එන්නත” පරික්ෂාව නැවතත්

"Oxford කොරෝනා එන්නත" පරික්ෂාව නැවතත්

Discussion about this post

Connect with us

Recommended

විදෙස් හි සිට පැමිණි 47කට කොවිඩ්

විදෙස් හි සිට පැමිණි 47කට කොවිඩ්

3 days ago

ලෝක ඉතිහාසයේ උණුසුම් ම වසර වන්නට ගිය 2020 වසර

6 days ago

Popular News

  • දකු‌ණේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවයි

    දකු‌ණේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවයි

    30 shares
    Share 12 Tweet 8
  • කොග්ගල ඇඟළුම් සේවිකාවන් 101කට කොවිඩ්

    24 shares
    Share 10 Tweet 6
  • කාලි ධම්මික අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ අරඹයි

    50 shares
    Share 20 Tweet 13
  • දකුණෙන් ආසාදිතයන් 1,751ක් – ඊයේ වැඩිම ආසාදිතයින් මාතරින්

    63 shares
    Share 25 Tweet 16
  • කොවිඩ් වෛරසයේ මූලික රෝග ලක්ෂණ තවත් විකෘති වෙයි

    23 shares
    Share 9 Tweet 6
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In