• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

ලෝකේ වේගවත්ම කාර් එක – Tesla Roadster

November 17, 2017
in දේශීය පුවත්
0
Share on FacebookShare on Twitter

පෘථිවියේ නිෂ්පාදනය කරනු ලබන ඉතිහාසයේ වේගවත්ම කාර් එක ඊයේ හදුන්වාදුන්නා. ඒ, ටෙස්ලා සමාගමේ උත්සවය අතරවාරයේදී.

හැමෝම පුදුම කරමින් ඊලොන් මස්ක් මෙම කාර් එක හදුන්වාදුන්නේ පැමිනි අය බලාපොරොත්තුවෙන් සිටියේ ටෙස්ලා සෙමි ට්‍රක් එක නිසාවෙන්.

ඊලොන් මස්ක් මේ ඉවෙන්ට් එකේදි පුදුමකිරීමක් කරනවා කිව්වට කිසිම කෙනෙක් ටෙස්ලා රෝඩ්ස්ටර් නැවත අලුත් ආකාරයකින් පැමිනෙයි කියලා හිතුවේ නම් නෑ.

මුල් පරම්පරාවේ ටෙස්ලා රෝඩ්ස්ටර් යනු ටෙස්ලා සමාගම මුලින්ම නිකුත්කර කාරයයි. සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වූ ඒ ක්‍රීඩා මාදිලියේ කාර් එකට පැයට කිලෝමීටර් 97ක වේගයක් තත්පර 3.7කින් ළගාකරගැනීමට පුලුවන්කම තිබුනා. ටෙස්ලා සමාගම ප්‍රථම කාර් එක ක්‍රීඩා මාදිලියේ එකක් නිකුත් කලේ ඒ වන විට විදුලි මෝටර් රථ ඉතා කැත, හෙමින් ධාවනය වන ඒවා ලෙස සැලකූ නිසා එම තර්කය බිදින්න.

දෙවැනි පරම්පරාවෙ රෝඩ්ස්ටර් රථයට පැයට කිලෝමීටර් 97ක් හෙවත් හැතැප්ම 60ක් යාමට ගතවන්නේ තත්පර 1.9ක් පමණයි!! මිනිස් ඉතිහාසයේ එම වේගය තත්පර 2කට අඩු කාලයකින් ලගා කරගත් එකම නිශ්පාදිත මෝටර් රථයට හිමි නම්බු නාමයද මෙයට හිමිවෙනවා.

උපරිම වේගය නිෂ්චිතව ඊලොන් ප්‍රකාශ නොකලද, ඔහු පැවසුවේ එය පැයට හැතැප්ම 250කට එහා වේගයක් බවයි. දැනට උපරිම වේගයට හිමි නාමය හිමිකරගෙන සිටින්නේ ස්වීඩනයේ කොයිනෙග්සෙක් අගීරා ආර්එස් එකයි ( Koenigsegg Agera RS)

අලුත් රෝඩ්ස්ට්ටර් එකේ තව විෂේශත්වයක් වන්නේ එක සම්පූර්ණ බැටරි ආරෝපණය කින් කිලෝමීටර් 1,000කට වඩා ධාවනය කිරීමට හැකි බවයි.

රෝඩ්ස්ටර් හි මෝටර් තුනක් තිබෙන අතර එකක් ඉදිරිපස රෝද සදහාද අනෙක් දෙක පිටුපස රෝද සදහාද තිබෙනවා.

මුදල් සහ හැකියාව තිබෙනවනම්, ලෝකෙ වේගවත්ම කාර් එක ඔයාට ගන්න පුලුවන්. ඇමරිකාවේදී රෝඩ්ස්ටර් හි මිල පටන් ගන්නේ ඩොලර් ලක්ශ දෙකකින්. ඒ කියන්නෙ ලංකාවේ රුපියල් වලින් කෝටි තුනකටත් එහා.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: Electronic carsEVRoadsterTesla
Next Post
Display එකේ Fingerprint එන ලොව ප්‍ර‍ථම ස්මාට්ෆෝනය එළිදකී

Display එකේ Fingerprint එන ලොව ප්‍ර‍ථම ස්මාට්ෆෝනය එළිදකී

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In