• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Friday, March 5, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

නව බ්‍රිතාන්‍යය කොවිඩ් වයිරස ප්‍රභේදය මෙරටට ආ හැටි හෙළිවෙයි

February 16, 2021
in දේශීය පුවත්
0
නව බ්‍රිතාන්‍යය කොවිඩ් වයිරස ප්‍රභේදය මෙරටට ආ හැටි හෙළිවෙයි
15
SHARES
Share on FacebookShare on Twitter

මෙරට දී හඳුනා ගනු ලැබූ නව බ්‍රිතාන්‍යය කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනය වූ බවට වාර්තා වී ඇත්තේ සයිප්‍රසය,ජෝර්දානය සහ ඩුබායි යන රටවල සිට මෙරටට පැමිණි පිරිස සහ ඔවුන්ගේ සමීපතමයන්ට බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් සම්බන්ධයෙන් සහ රටේ ඉදිරි කටයුතු කෙසේ සිදුවිය යුතුද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති තාක්ෂණික කමිටුව සහ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පත් කර ඇති ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට සම්බන්ධ විශේෂඥ තාක්ෂණික කමිටුව විසින් කරුණු සොයා බලා ජනාධිපතිතුමා සමඟ සාකච්ජා කොට තීරණයක් ගන්නා බවත් යුද හමුදාපතිවරයා අවධාරණ්‍ය කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයේදී බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ ව්‍යාප්ත වෙන මේ කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් 16 දෙනකු මෙරටින් සොයා ගෙන ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Next Post
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අද

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අද

Discussion about this post

Connect with us

Recommended

ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණය තරග කරන බවට ඉඟි

ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණය තරග කරන බවට ඉඟි

4 days ago
බතික් අමාත්‍යංශයේ ලේකම් කොවිඩ් රෝග පාලන අමාත්‍යංශයට

බතික් අමාත්‍යංශයේ ලේකම් කොවිඩ් රෝග පාලන අමාත්‍යංශයට

1 day ago

Popular News

  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    66 shares
    Share 26 Tweet 17
  • ලංකාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානය බවට වැලිගම පත්වෙයි

    43 shares
    Share 17 Tweet 11
  • තවත් 71 හැවිරිදි පිරිමියෙක් අනියම් බිරිඳගේ නිවසේදී ගිනි තබා ගනියි

    31 shares
    Share 12 Tweet 8
  • සියදිවි නසා ගැනීමට දරුවන් තිදෙනා සමග මව ළිඳට පනියි – මව බේරෙයි

    29 shares
    Share 12 Tweet 7
  • කොවිඩ් එන්නත් ලබාගත් දෙදෙනෙකු මියයයි

    26 shares
    Share 10 Tweet 7
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In