කොවිඩ්-19 වෛරසය හේතුවෙන් පාසල් ආදිය වසා දැමීම නිසා, ඉගෙනීමේ කටයුතු බොහෝමයක් දුරස්ථව සිදුකිරීමට මේ වන විට රටවල් රැසක් කටයුතු කරමින් පවතිනවා.
එයත් සමඟ ගුරුවරුන්ගේ ඉල්ලිම පරිදි, නෙට්ෆ්ලික්ස් සමාගම නිර්මාණය කෙරුණු අති විශිෂ්ඨ ඝනයේ වාර්ථා වැඩසටහන් රැසක් නොමිලයේ ඕනෑම අයෙකුට නැරඹිය හැකිවන පරිදි ඔවුන් YouTube වෙත එක් කර තිබෙනවා.
ලොව පුරා ඉමහත් ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය යොමුවුණු Our Planet, Babies, 13th චිත්‍රපටයද එම ලැයිස්තුවට අයත්ය.
සම්පූර්ණ වැඩසටහන් ලැයිස්තුව වෙතට පිවිසීමට ඔවුන්ගේ යූටියුබ් චැනලය වෙතට මෙතනින් යන්න.
Discussion about this post