• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Friday, March 5, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

January 16, 2021
in දේශීය පුවත්
0
නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්
14
SHARES
Share on FacebookShare on Twitter

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අද (16) සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 13 දෙනකු හමුවී තිබෙනවා.

පසුගිය දිනවල නෙළුව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමෙන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයන් පිරිසකට සිදුකළ පරීක්ෂණ වලදී මෙම පිරිස සොයාගෙන තිබෙන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සඳහන් කළේ.

මේ වනවිට නෙළුව හා තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්හි කො‍රෝනා අවදානම ඉහළට ගොස් ඇති බැවින් සංචරණය හැකිතාක් සීමා කරන ලෙසත් සෞඛ්‍ය උපදෙස් උපරිමයෙන් පිළිපදින ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: කොවිඩ් 19නෙළුව
Next Post

ලෝක ඉතිහාසයේ උණුසුම් ම වසර වන්නට ගිය 2020 වසර

Discussion about this post

Connect with us

Recommended

අම්බලන්ගොඩ නගර සභාවේදී පොහොට්ටුව නැවතත් පරාජයට පත්වෙයි

අම්බලන්ගොඩ නගර සභාවේදී පොහොට්ටුව නැවතත් පරාජයට පත්වෙයි

3 days ago
ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණය තරග කරන බවට ඉඟි

ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණය තරග කරන බවට ඉඟි

4 days ago

Popular News

  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    66 shares
    Share 26 Tweet 17
  • ලංකාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානය බවට වැලිගම පත්වෙයි

    42 shares
    Share 17 Tweet 11
  • තවත් 71 හැවිරිදි පිරිමියෙක් අනියම් බිරිඳගේ නිවසේදී ගිනි තබා ගනියි

    31 shares
    Share 12 Tweet 8
  • සියදිවි නසා ගැනීමට දරුවන් තිදෙනා සමග මව ළිඳට පනියි – මව බේරෙයි

    29 shares
    Share 12 Tweet 7
  • කොවිඩ් එන්නත් ලබාගත් දෙදෙනෙකු මියයයි

    26 shares
    Share 10 Tweet 7
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In