• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, January 17, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

Mood එක අනුව සින්දු වෙනස් වෙන Headphone එකක්

March 3, 2015
in තාක්ෂණය
0
43
VIEWS
Share on FacebookShare on Twitter

ජපන් සමාගමක් විසින් මිනිසාගේ ස්නායු පදනම් කරගනිමින් නිර්මාණය කරනු ලැබූ නව සොයා ගැනීමක් මගින් අවස්තාව උදාකර දී තිබෙනවා කිසිවක් සිදු නොකට ඔබගේ මනෝභාවයට වඩාත්ම ගැලපෙන ආකාරයේ ගීත ස්වයංක්‍රීයවම ශ්‍රවණය වීමට සැලැස්වීමට.

ඔවුන් එය හඳුන්වනු ලබන්නේ ( Micro mind-reading Headphones ) ලෙසයි. ඔව් එය සැබෑවටම සත්‍යයක් මොකද එයට හැකියාව තිබෙනවා ඔබේ සිත කියවීමට. එමගින් ඔබට සිදු වෙන්නේ නැහැ “Playlist” එහාට මෙහාට පෙරලාබලා ඔබේ මනෝභාවයට වඩාත්ම ගැලපෙන ගීතය අපහසුවෙන් යුතුව සොයා ගැනීමට. මෙම Headphone නිර්මාණය කර තිබෙන්නේ එය පැළඳ ගෙන සිටින පුද්ගලයාගේ මොලය පරික්ෂා කර බලා ඒ විසින් සොයාගනු ලැබූ එම පුද්ගලයාගේ සිතේ මනෝභාවයට වඩාත්ම ගැලපෙන ගීතය ශ්‍රවණය වීමට සැලැස්වීමයි.

මෙම “Gadget” එක කොටස් දෙකකින් යුතු වෙනවා. ඒවානම්  තරමක් විශාල “Headphone” එක සහ “iPhone app” එකයි. එම “Headphone”එක සතුව තිබෙනවා නළලෙහි ඉදිරිපස කොටස ස්පර්ශ වෙන ලෙස සකස්  කොට තිබෙන මොළයෙහි තරංග විශ්ලේෂණය කරමින් පරිශීලකයාගේ මනෝභාවය හඳුනාගැනීමට සමත් වෙන සංවේදකයක්. පසුව ඒ විසින් සම්බන්ධ වෙනවා “iPhone Application” එකෙහි තිබෙන “Micro Database” එකට ඉන් පසුව පරිශීලකයාගේ වර්තමාන තත්වයට වඩාත් හොඳින් ගැලපෙන ගීතය ඒ විසින් තෝරා ගනු ලබනවා.ගීතය ධාවනය වෙන අතරතුර ඔබට සිතුනොත් ඔබේ මනෝභාවය වෙනස් වී ඇතිබවක් ඔබට තවදුරටත් එම ගීතයටම සවන්දීමට සිදු වෙන්නේ නැහැ. ඔබට  කරන්න තිබෙන්නේ දුරකථනය සෙලවීම පමණයි ඉන්පසුව සංවේදකය විසින් පසුගිය මනෝභාවය පිලිබඳ දත්තයන් මකාදමා නැවතත් ඔබේ මොලය පරික්ෂාකර බලනවා මනොභාවයේ වෙනසක් වී තිබෙනවාද යන්න පිළිබඳව.

මෙම උපකරණය තවම  එහි මුලික මට්ටමේ තමයි පවතින්නේ.මේ වනවිට එහි දත්ත ගබඩාවෙහි පවතින්නේ ගීත සියයක් වගේ ප්‍රමාණයක්. කොහොම නමුත් අපිට බලාපොරොත්තු තබා ගැනීමට හැකියාව තිබෙනවා ඉදිරියේදී මෙම උපකරණය දැනට පවතින තත්වයට වඩා තරමක් එකට තද වූ සිහින් හැඩයකින් යුතු Headphone එකක් ලෙස වැඩිදියුණු වේ යැයි කියා.


Source – Apps Lanka

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: japantech
Next Post

Workouts for Six Pack - 6 පැක් සඳහා ව්‍යායාම

Discussion about this post

Connect with us

Recommended

මාතර පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකුට කොවිඩ් ආසාදනය වෙයි – රෝහල වසා දැමීමට නියෝග

මාතර පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකුට කොවිඩ් ආසාදනය වෙයි – රෝහල වසා දැමීමට නියෝග

5 days ago
කොවිඩ් එන්නත නිපදවූ සමාගමේ ප්‍රධානියාටවත් තවම එන්නත දීලා නෑ

කොවිඩ් එන්නත නිපදවූ සමාගමේ ප්‍රධානියාටවත් තවම එන්නත දීලා නෑ

5 days ago

Popular News

  • නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

    නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

    5 shares
    Share 2 Tweet 1
  • ට්‍රම්ප් Blacklist කෙරූ Xiaomi සමාගමේ චීන හමුදා සම්බන්ධය ගැන නිවේදනයක්

    4 shares
    Share 2 Tweet 1
  • WhatsApp අලුත් නීති කල් දැමීමට facebook සමාගම තීරණය කරයි

    4 shares
    Share 2 Tweet 1
  • පාර්ලිමේන්තුවේ සේවකයන් 4කගේ කොවිඩ් තත්ත්වය අවිනිශ්චිතයි

    3 shares
    Share 1 Tweet 1
  • ලංකාව වෙනුවෙන් ජිනීවා යන්න සැරසෙන ප්‍රභාකරන්ගේ ගෝලයා

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In