Xiaomi සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදීම සහ, 50x zoom සහිත Mi 10 Youth සංස්කරණය ලබන අප්‍රේල් මස 27 වැනිදා හඳුන්වාදෙන බව සමාගම ප්‍රකාශ කර තිබෙනවා. ඒ, චීන වේලාවෙන් පස්වරු 2ටයි.
තවම විස්තර මුකුත් ප්‍රකාශයට පත්කර නොමැති බැවින්, මේ අලුත් දුරකථනය පිලිබඳව මුකුත් කිව නොහැක. නමුත් කැමරා 4කින් සමන්විත, 50x දක්වා සූම් කලහැකි බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

Discussion about this post