• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, January 17, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

Microsoft Edge ලබන මාසයේ සිට Linux වෙතටත්

December 22, 2020
in තාක්ෂණය
0
Microsoft Edge ලබන මාසයේ සිට Linux වෙතටත්
52
VIEWS
Share on FacebookShare on Twitter

මයික්‍රොසොෆ්ට් සමාගම කෙතරම් මාදුකාංග පැත්තෙන් ඉදිරියෙන් සිටියත්, පසුගිය වසර පමණ වනතෙක් web browser වෙළඳපල නම් අත්පත් කරගන්නට හැකියාව ලැබුනේ නෑ. Internet Explorer පරිඝනකයේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමඟම ඈඳා එවා තිබුනද, එය බොහෝවිට භාවිතා කෙරුනේ වෙනත් browser එකක් ඩවුන්ලෝඩ් කරගැනීමට පමණකි. මෙය වෙනස් කරමින් පසුගිය කාලයේදී නිකුත් කරන ලද නව Microsoft Edge බ්‍රව්සරය මේ වන විට ඉතාමත්ම ජනප්‍රිය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම, ගූගල් සමාගමටද මෙය දැඩි ගැටලුවක් බවට පත්වී තිබෙන බව, Edge බ්‍රව්සරය භාවිතයෙන් google සේවාවන් වලට පිවිසෙන විට “Chrome browser එක ඩවුන්ලෝඩ් කරගන්න” ලෙස පරිශීලකයාට පණිවුඩ පෙන්වීමෙන්ම පෙනී යනවා.

මෙය දැනට Windows සහ MacOS මෙහෙයුම් පද්ධති ද්විත්වයේ මෙන්ම Android සහ iOS ජංගම දුරකථනවලද ස්ථාපනය කිරීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව, Open Source මෙහෙයුම් පද්ධතියක් වන Linux වෙතටද Edge බ්‍රව්සරය ලබන මාසයේ සිට ගෙන එන බව මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර තිබෙනවා. Developer preview එකක් ලෙස ප්‍රථමයෙන් මෙය නිකුත් කර, එහි අඩුපාඩු ආදිය නිවැරදි කර මාස කීපයක් ඇතුලත සියලුම පරිශීලකයන්ට ලබාගැනීමට හැකිවන පරිදි ලබාදෙන බවයි ඔවුන් වැඩිදුරටත් කියා තිබෙන්නේ. Developer preview එක Edge වෙබ් අඩවියෙන් හෝ Linux package manager තුළින් ලබන මස සිට ලබාගැනීමට ඔබට පුලුවන්.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: browseredgeedge browserLinuxMirosoft Edge
Next Post
සැප්තැම්බර් 15ට කලින් TikTok අපේ – Microsoft

TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් - TRCSL

Discussion about this post

Connect with us

Recommended

පාර්ලිමේන්තුවේ තවත් කොවිඩ් ආශ්‍රිත මන්ත්‍රීවරුන් 10 දෙනෙක් හඳුනාගනියි – සමස්තය 31 දක්වා ඉහළට

පාර්ලිමේන්තුවේ තවත් කොවිඩ් ආශ්‍රිත මන්ත්‍රීවරුන් 10 දෙනෙක් හඳුනාගනියි – සමස්තය 31 දක්වා ඉහළට

5 days ago
මාතර පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකුට කොවිඩ් ආසාදනය වෙයි – රෝහල වසා දැමීමට නියෝග

මාතර පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකුට කොවිඩ් ආසාදනය වෙයි – රෝහල වසා දැමීමට නියෝග

5 days ago

Popular News

  • නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

    නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

    5 shares
    Share 2 Tweet 1
  • ට්‍රම්ප් Blacklist කෙරූ Xiaomi සමාගමේ චීන හමුදා සම්බන්ධය ගැන නිවේදනයක්

    4 shares
    Share 2 Tweet 1
  • WhatsApp අලුත් නීති කල් දැමීමට facebook සමාගම තීරණය කරයි

    4 shares
    Share 2 Tweet 1
  • පාර්ලිමේන්තුවේ සේවකයන් 4කගේ කොවිඩ් තත්ත්වය අවිනිශ්චිතයි

    3 shares
    Share 1 Tweet 1
  • ලංකාව වෙනුවෙන් ජිනීවා යන්න සැරසෙන ප්‍රභාකරන්ගේ ගෝලයා

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In