• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

Meizu M5 දුරකථනයට පැය 24ක් තුළ ලියාපදිංචි මිලියන 4ක්!

November 3, 2016
in තාක්ෂණය
0
Share on FacebookShare on Twitter

මීට දින කීපයකට පෙර එළිදැක්වුණ Meizu සමාගමේ අලුත්ම දුරකථනය චීනයේ පාරිභෝගිකයන්ට මිළදීගැනීම සඳහා දොර විවෘත කරනු ලැබුවා. මෙය මිළදී ගන්නට අවශ්‍ය නම් අදාල පාරිභෝගිකයන් හට පළමුව ඒ සඳහා ලියාපදිංචි වී සිටිය යුතු වෙනවා. ලියාපදිංචිය සඳහා විවෘත කර පැය 24ක් ගතවන තැන මිලියන 4.3කට අධික ගැනුම්කරුවන් පිරිසක් ලියාපදිංචි වී තිබෙන බව මෙයිසු සමාගම දැනුම්දී සිටිනවා.

ඇමරිකානු ඩොලර් 105 සිට(රුපියල් 16,000පමණ සිට) විකිනීමට තිබෙන මෙයිසු එම්5 දුරකථනයට 2.5D වක්‍ර‍ වීදුරුවක් සහිත අඟල් 5.2ක 720p ඩිස්ප්ලේ එකක් තිබෙනවා. MediaTek MT6750 ප්‍රොසෙසරයක් සහ ගිගාබයිට් 2ක රැම් මතකයක් 16GB අභ්‍යන්තර මතකයක් තිබෙන සංස්කරණයක්ද, 3GB RAM එකක් සහිතව ගිගාබයිට් 32ක අභ්‍යන්තර මතකයක් සහිත තවත් සංස්කරණයක්ද මේ දුරකථනයේ තිබෙනවා.

පසුපස කැමරාව මෙගාපික්සල් 13ක් වන අතර ඉදිරිපස මෙගාපික්සල් 5ක් තිබෙනවා. ඡායාරූප ගැනීමේදී ඉක්මනින් ෆෝකස් කරගැනීම සඳහා ෆේස් ඩිටෙක්ෂන් ඔටෝ ෆෝකස් තාක්ෂණයද තිබෙනවා.

Matte Black, Mint Green, Blue, Champagne Gold සහ White යන වර්ණ 5කින් පැමිණෙන මෙහි පළමු වර්ණ දෙකේ විශේෂත්වයක් තිබෙනවා. මැට් බ්ලැක් සංස්කරණයේදී ඇඟිලි සලකුණු පාරවල් දුරකථනයේ කවරයේ සටහන් වන්නේ නෑ. එවගේම එය සීරීම් වලටත් ඔරොත්තු දෙන බවයි ඔවුන් පවසන්නෙ. මින්ට් ග්‍රීන් සංස්කරණයේ පාර්ජම්බුල ආලේපනයක් තිබෙන බැවින් එහි වර්ණය කාලයක් යනකොට අවපැහැ ගැන්වීමෙන් වැලකෙනවා.

මේ කෙසේ වූවත්, මිලියන 4ක් දුරකථනය වෙනුවෙන් ලියාපදිංචි වුවාට ඇත්තටම මිළදී ගන්නේ මෙයින් යම් කොටසක් පමණක් බව කියන්න ඕන.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: M5meizu
Next Post

ජයලලිතාට දැන් හොඳයි, ආයේ ඉක්මනින්ම එනවා - පක්ෂය

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In