• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

ළඟදීම ඉන්ස්ටග්‍රෑම් වලටත් සජීවී වීඩියෝ

October 22, 2016
in තාක්ෂණය
0
Share on FacebookShare on Twitter

{:lk}දැනට තිබෙන සමාජ ජාල වලින් ජනප්‍රියතම පැරණිතම එකක් තමයි ඉන්ස්ටග්‍රෑම් කියන්නේ. එවගේම ඔවුන් එම සේවාවට කාලෙන් කාලෙට අලුත් විශේෂාංග එකතු කරමින් මේ වන විට හොඳ තැනක ඉන්නවා. එවගේම අලුතෙන්ම හඳුන්වාදුන් ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරීස් මාස දෙකක් ඇතුලත මිලියන 100ක දෛනික පරිශීලකයන් ප්‍ර‍මාණයක් හදාගන්නට ඔවුන්ට පුලුවන් වුනා. නමුත් ස්නැප්චැට් සේවයේම කොපියක් විදියට ඉන්ස්ටග්‍රෑම් හැදුන එකට නම් ගොඩක් අය කැමති වුනේ නෑ. කොහොම නමුත්, මේ කියන්න යන්නේ ඉන්ස්ස්ටග්‍රෑම් වලට අලුතෙන් එකතුවෙන්නට යන ලයිව් වීඩියෝ සේවය ගැන.

ඉතින් මේ ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරීස් වල ලයිව්(සජීවී) යන වචනය තියෙන අවස්ථාවක් එක්තරා පුද්ගලයෙකුට හොයාගන්න ලැබිලා. එයට ගියාම ජනප්‍රිය සජීවී කතා ලෙස අලුත් පිටුවක් විවෘතවී තිබෙනවා. නමුත් එහි කිසිවක් දිස්වී නම් නෑ.

කෙසේ හෝ T Journal යන රුසියානු සඟරාවට මේ විස්තරය සැපයූ පුද්ගලයාගේ තොරතුරු නිවැරදි බවයි ඔවුන් පවසන්නේ. ඉන්ස්ටග්‍රෑම් සමාගම සජීවී වීඩියෝද ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරිස් වලට එකතු කලොත් එය පුදුම වන්නට කරනයකුත් නෙවෙයි.{:}{:en}Instagram is one of the most popular and oldest social networks running today. They add many features time by time. The latest feature they added, Instagram Stories now has 100 million daily active users just after two months. But many argue that the now Instagram is copying Snapchat. Anyway, we are going to tell you about the new feature they are already testing. Instagram Live streams.

Someone found there is a the word “Live” on one of the Instagram story. When he click on it, it takes him to another page saying “Most popular Instagram Live Stories”. But the page has nothing in it that time.

The Russian magazine, T Journal says they got this details from a trusted source. So, it will be no surprise if they added the live feature to Instagram.{:}

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: Instagram
Next Post

GTA 5 ගේම් එකේදි බෝම්බ වෙනුවට සැම්සුන් නෝට් 7 දාලා (වීඩියෝ)

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In