කොග්ගල ඇඟලුම් කම්හලක සේවකයන් හතරදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද(12) තහවුරු වී තිබෙනවා.
පසුගියදා අදාළ කම්හලේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ වල ප්‍රතිපල වලින් අදාළ ආසාදිතයන් හඳුනාගත් බව සඳහන්.
ඔවුන්ගෙන් දෙදෙනෙකු රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දෙදෙනා බෝපෙ පෝද්දල සහ බද්දේගම පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ
ගාල්ල සිරංගිකා ලොකුකරවිට
Discussion about this post