• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Monday, April 12, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home Main

හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර හඳුනා ගනියි

March 3, 2021
in Main, දේශීය පුවත්
0
හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර හඳුනා ගනියි
23
SHARES
Share on FacebookShare on Twitter

කොළඹ, වේල්ල වීදියේදී ගමන් බෑගයක බහා තිබූ හිස සුන් මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට හඳුනා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඝාතනයට සැකපිට බුත්තල පොලීසියට අනියුක්තව සේවය කළ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරෙකු සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

අදාළ සැකකරු හංවැල්ල – පිටකොටුව බස් රථයකින් අදාළ මළ සිරුර රැගත් ගමන්බෑගය රැගෙන  පැමිණ එය වේල්ල වීදියේ දමා පළා යන අයුරු CCTV දර්ශනවල සටහන්ව තිබිණ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පෙබරවාරී 28 රාත්‍රීයේ අදාළ පොලිස් නිලධාරියා සහ  කාන්තාව හංවැල්ල බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි ලැගුම්හලකට පැමිණ ඇති බවත් පසුව මාර්තු 01 දහවල් 11 ට පමණ අදාළ පිරිමි පුද්ගලයා පමණක් ගමන් බෑගය ද අතැතිව ලැගුම්හලෙන් පිටතට පැමිණ ඇති බවයි.

හංවැල්ලෙන් ගමන් බෑගයක් ද සමග කොළඹ බලා ධාවනය වූ  බස් රථයට ගොඩවන සැකකරු ගමන් බෑගය ද සමග කොළඹට පැමිණ  තිබිණ.

දැනට ලැබී ඇති සාක්ෂි අනුව එම සිරුර තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි අදාළ කාන්තාවගේ බවට හඳුනා ගෙන ඇතත් මළ සිරුරේ හිස කොටස අතුරුදන්ව ඇති බැවින් තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදු කිරිමට නියමිත ය.

අනියම් සබඳතාවක් මෙම ඝාතනයට මුල් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකකාශවරයා සඳහන් කළේ ය.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Next Post
කොවිඩ් දේහ වළදැමීමට සැකසු ඉරනතිව් දුපතේ වළවල් ප්‍රදේශවාසින් වසා දමයි (Photo)

කොවිඩ් දේහ වළදැමීමට සැකසු ඉරනතිව් දුපතේ වළවල් ප්‍රදේශවාසින් වසා දමයි (Photo)

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • ලබන වසරේ ලංකාවට එන “සුපිරි සිනමා ශාලාව”

    4 shares
    Share 2 Tweet 1
  • අලුත් එන්නතක් නිසා Corona රෝගීන් දින ගණනින් සුවයට

    19 shares
    Share 18 Tweet 1
  • ලේබනනයේ දැවැන්ත පිපිරුමක් – පිපිරුමේ වීඩියෝ – සවේදී අය නරඹන්න එපා

    92 shares
    Share 90 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In